උඹේ විරියාධිපති නිදි ඇති, වීර්ය ගනින්, පුරුදු වෙනස් කර ගන්න එක ලේසි නෑ, ලොකු ප්‍රතිරෝධ බලයක් ඕන 😁, හැබැයි ඊට වඩා ලේසියි, ඡන්දාධිපතිව ඇහැර ගත්ත නම්, මොකක් හරි දෙයකට ආසාවක් ඇති කර ගනින් (නිදා ගන්න එක නැතුව මොකක් හරි වැඩක් ඇති දෙයකට 🤣), ඊට පස්සෙ නිකන්ම ගම්‍යතාවය ඇති වෙයි ඒ පැත්තට 😁