1. uttappu

    පුවක් ගහෙත් දෙබලක්

    අඩේ පරණ console account වලට ඔය සීන් එක අදාල නැත්ද? 🤔
  2. uttappu

    Tiktok Usa මිලියනරි

    Cost per action
  3. uttappu

    සීදූවේ බලු වධාකාගාරය

    බියකරු සසර 😥
  4. uttappu

    හැමෝම හොයපු ඒ දෙන්නා රටින් යන්න කලින් දෙරණට කී කතාව

    දැක්කෙත් අද නෙ පරණ දෙයියො 👹️
  5. uttappu

    මට ගමට එන්න..😥

    බලපන් ඒකෙ තියෙන vibe එක, දැන් තියෙන සිංදු වල වගේ, මී පැණි overdose ගතිය නෑ, හෙනම මූසල ගතියක් දැනෙනව වෙලාවකට, හෙනම දුකක් දැනෙනව වෙලාවකට, තවත් වෙලාවකට funny ආතල් ගතියකුත් දැනෙනව 😀
  6. uttappu

    Best actor s

    මුන්ගෙ script ලියන උන් කවුද දන්නෙ නෑ 🤣
  7. uttappu

    Best actor s

    නළුවො කැලේ 🤣
  8. uttappu

    ♦️රුසියාවට පහර දුන් අහිංසක ත්‍රස්තවාදීන්ට අසාදයයි

    කාගෙ හරි master plan එකක ඉත්තො ටිකක් මුන් නම්, ත්‍රස්තවාදය සහ රාජ්‍ය කියන්නෙ, film වල villain සහ hero වගේනෙ, hero, highlight වෙන්නෙ villain නිසා, victims ල තමයි හැමතැනදිම පව්.
  9. uttappu

    Sound Card... ?

    UA හොඳ බ්‍රෑන්ඩ් එකක්, ඒත් ඕක නම් focusrite scarlet එකත් එක්ක compete කරන්න හදපු budget range එකේ යන sound card series එකක්. හැබැයි Home studio වලට නම් වැඩිත් එක්ක, pre amps සහ noise handling ගැන ටිකක් හොයල බලන්න, home studio වල room acoustic ප්‍රශ්න සහ sound proofing ප්‍රශ්න වලට set වෙන එකක්...
  10. uttappu

    Sound Card... ?

    මොකද්ද දැන ගන්න ඕන?
  11. uttappu

    වේදනාවක් නැතිව දිවිනසා ගන්න ...

    මැරෙන්න කලින් ඉපදුනේ ඇයි කියල හිතපන්
  12. uttappu

    .lk domain registration

    5000 nemei da?
  13. uttappu

    .lk domain registration

    Vat tin eka nathuwa lk domain ganna barida? 😀
  14. uttappu

    grok රන් කරලා බලන්න.

    සමාන කල නොහැක. අදහසක් ගැනීමට පමණි 😁
  15. uttappu

    grok රන් කරලා බලන්න.

    මිනිස් සිතේ algorithm එකයි, processing power එකයි, imitate කලත්, මිනිසාට 100% සමාන කරන්න බෑ. නාම සහ රූප යන කොටස් දෙකේම සම්ප්‍රයුක්ත ක්‍රියාවලියටනෙ අපි ඔය මිනිසා කියල හිතාගෙන ඉන්නෙ, එහෙම බැලුවොත් hardware එක වෙන්නෙ රූප කය, software එක වෙන්නෙ නාම කය. ------ Post added on 1710822720
  16. uttappu

    grok රන් කරලා බලන්න.

    මිනිස් සිතේ Algorithm එක සම්පුර්ණයෙන්ම imitate කරන එක තමයි අවසාන පරමාර්ථය 😁

    No contents