මචන්, උඹේ ඔය කේස් එක, අඩු වැඩි වශයෙන් ගොඩක් උන්ට තියෙනව. කසාදය කියන්නෙ, බිස්නස් ඩීල් එකක් වගේ අද කාලෙ. කලාතුරකින් තමයි හොඳ අවබෝධයක් තියෙන මිනිස්සු හම්බවෙන්නෙ. උඹ ලෙඩෙක් නොවී ප්‍රශ්නය විසඳ ගන්න බලපන්, එක්කො ටික කාලෙකට උඹ වෙන රටකට පලයන් තනියම. බිස්නස් වැඩකට වගේ. සමහර විට ලඟ ඉන්නකොට නැති ආදරය, ලඟ...