Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
යුදෙවු අසිරිමත්ලා ලඟටම ඇවිල්ලා 2500 නම් 3000ට යටවෙන සීන් එකක් තියෙන්නෙ..
ඉන්දියාවේ කොහොමත් යුදෙව් මිනිස්සු ඉන්නවා. ඉන්දියන් උන් කියන්නේ යෙහුදී මිනිස්සු කියල. මුම්බායි ඇටැක් එක දවසෙත් පකිස්තාන් ත්‍රස්තවාදීයන්ගේ එක ටාගට් එකක් වුනේ ඔය යෙහුදී මිනිස්සු ඉන්න කොළණි එකක්.
Inigo Montoya
Post #26
May 3, 2026
Forum:
ElaKiri Talk!
බල්ලාට වඳින තව එකක්. උඹලා මේක දැක්කෙ නෑනෙ.
මේකේ දවස ගානේ පොස්ට් දමා වැළලුනු උන් මේවා ඉතින් නොදැක්ක වගේ ඉන්නවා.
Inigo Montoya
Post #3
May 3, 2026
Forum:
ElaKiri Talk!
අර මනුෂ්‍යයා මැරිලා මරලා තියෙන්නේ
ඒක හරි, බල නහර කියන්නේ පේශිය අස්ථියට සම්බන්ධ වෙන කණඩරා. ඒවා නිකම් කපන්න බෑ. ඉස්සර ජෙප්පෝ මිනී මරපු කාලේ ඔහොම බල නහර කපනවා පැනල දුවන්න බැරි වෙන්න. දැන් ජෙප්පෙක් මැරිලා ඒ විදියටම. අහම්බයක් වෙන්න පුලුවන්ද?
Inigo Montoya
Post #5
May 3, 2026
Forum:
ElaKiri Talk!
මොකක්ද මෙ සත්ව පරිත්‍යාගය කියල කියන්නෙ ? හුදෙක් දැ.ගැ.පි
ඔවු බන්, උන් දැන් කරන්නේ අලුතෙන් ප්‍රශ්න මවල මිනිස්සුන්ගේ අවධානය වෙනස් කරන එක.
Inigo Montoya
Post #8
May 3, 2026
Forum:
ElaKiri Talk!
පාලම + නිවස | Bridge House by architect Vinu Daniel
ඔවු බන්, මටත් ආසයි, මන් ආස අර බබල් එකක් වගේ එකකට. හොබිට් නිවසක් එහෙමත් හොඳයි. දවසක එකක් හදාගන්නවා.
Inigo Montoya
Post #10
May 3, 2026
Forum:
ElaKiri Talk!
පවු ලස්සන කෙල්ලෙක්.
අඩෝ මාර ලස්සන කෙල්ලක්, අපරාදේ, එමියෝසා කියන්නේ නම් වේස්ටඩ් පුසී එකක් කියල. @Emios නැත්නම්, හොඳට හැදුනු කොල්ලෝ කෙල්ලෝ ඉතුරු වෙන්න ඕන, උන්ගේ ජෙනටික්ස් ඊළඟ පරම්පරාවට යන්න, නැත්නම් පවු, අපරාදයක් තමයි. ------ Post added on 1777796555
Inigo Montoya
Post #9
May 3, 2026
Forum:
ElaKiri Talk!
ශ්‍රී ලංකා මල්ක්කි
ඔව් සලේ නිර්දොශීයි. මුන් ඉබ්‍රාහිම් නානා උගේ මිනීමරු පුත්තු මිනීමරු සහරාන් ගැන කිසිම කතාවක් නැහැ. එත් සලේ අල්ලාගෙන ඒ වටේ කැරකෙනවා.
Inigo Montoya
Post #2
May 3, 2026
Forum:
ElaKiri Talk!
🛑 මූ මේ කරන්නෙ බොරුවක් ද
මැණික් බරයි මතුපිට රැඳෙන්නේ නැහැ. ගරන උන් මුලින් තියෙන ගල් ගානක් නැතිව වීසි කරන හැටි උඹල දැකල නැද්ද? ඔහොම වතුරේ තිබිල මැණික් හම්බවෙන්න ඇති රජ කාලේ. ඒ කාලේ මැණික් ගරන එක තහනම්.
Inigo Montoya
Post #6
May 3, 2026
Forum:
News and Updates
Honda Civic ගුණ දොස්
2000 පරණ හොන්ඩා එකක් අක්කාගේ හබියාට තියෙනවා. එක සෑහෙන රිලයබල් වාහනයක්. අවුරුදු ගානක් පැද්ද. ඊළඟට ගත්තෙත් හොන්ඩා එකක්. හැබැයි සිවික් එකක් නෙවේ. සිටි එකක්. එත් සැප පහසුව හොඳයි.
Inigo Montoya
Post #21
May 3, 2026
Forum:
Vehicle Talks
ජීවිතේ අත්හරින්නද
උඹට ඩිප්රෙෂන් බන්, බෙහෙත් ගනින්.
Inigo Montoya
Post #17
May 3, 2026
Forum:
ElaKiri Help
ආණ්ඩුව හරි උද්දච්ඡයි...
ඕනවට වඩා ලොකු බලයක් දුන්න එකේ වැරැද්ද.
Inigo Montoya
Post #5
May 3, 2026
Forum:
ElaKiri Talk!
පච කයිවාරු තක්කඩි අනුරගේ 16 වෙනි ගල් අඟුරු නැවත් ගූ! Coal unloading persists despite more substandard shipments
ඕකුන් පාඩු පියවන්නේ ඩීසල් වලින්. එකත් අපෙන් අයකරන්නේ, අනිත් පැත්තෙන් විදුලි බිලත් වැඩි කරනවා. කැරීම ආණ්ඩුවක් මේක.
Inigo Montoya
Post #8
May 3, 2026
Forum:
ElaKiri Talk!
යාලුවනේ දැන් වැඩිය එළකිරි එන්නේ නෑ මන් පූට් සයිකල් එකට ඇබැහි වෙලා තරහ නෑ නේද
උඹට ඇල්ටෝ එකක් තියෙනවා නේ? මට මතකයි ඉස්සර එක ගැනත් මේකේ පොස්ට් දැම්ම
Inigo Montoya
Post #15
May 3, 2026
Forum:
ElaKiri Talk!
යාලුවනේ දැන් වැඩිය එළකිරි එන්නේ නෑ මන් පූට් සයිකල් එකට ඇබැහි වෙලා තරහ නෑ නේද
මේ කොහෙද බන්,මන් ඇහුවම මීට වඩා ලොකු ගණන් කිව්වා නේ මෙහෙ පකයෝ.
Inigo Montoya
Post #11
May 3, 2026
Forum:
ElaKiri Talk!
ආණ්ඩුව ගත්තට, රාජ්‍ය තවම අපේ නෙමෙයි කියමන...
දැන් විවේචන කරනකොට CID යනවා, එන්තරවාසි එවනවා. එත් ඒ කාලේ මුනුත් කලේ ඔය විවේචනම තමයි. ආණ්ඩු බලය තියෙනකොට ලොක්කන්ගේ ඥාතීන්ට මිත්‍රයන්ට විශේෂ වරප්‍රසාද දෙනවා එකෙන් උන් ධනවත් වෙනවා. ඕක ලංකාවේ විතරක් නෙවේ ලෝකේ කොහෙත් වෙන දෙයක්. බැරන් ට්‍රම්ප් උගේ තාත්තා පිස්සු කෙලිනකොට හොඳට හම්බකරන්නේ එහෙම. එහෙමයි...
Inigo Montoya
Post #2
May 3, 2026
Forum:
ElaKiri Talk!
මුතුගල ස' 😖
තියෝබෝල්ඩ් මුතුගල, මේ හාදයාගේ තාත්තා, අපේ ගෙදරත් ඔය පොත් සෙට් එකක් තියෙනවා.
Inigo Montoya
Post #20
May 3, 2026
Forum:
ElaKiri Talk!
වනිඳු හසරංග අලුතින් බස්සපු Bentley එක 👌 😍
අඩෝ මුන් ඉන්ෂුවරන්ස් කීයක් ගෙවනවා ඇද්ද?
Inigo Montoya
Post #8
May 3, 2026
Forum:
News and Updates
කිරි මේදය ඉවත් කරපු බාල නිෂ්පාදන හඳුනා ගන්නේ කොහොමද.??
උඹල මැටි හට්ටි වල තියෙන කිරි කන්නේ නැද්ද? ඒවා කිසි අවුලක් නැහැ බන් @thomian මේ මාතර ගුරා ඒ ගැන රිසර්ච් එකක් කරලා තියෙනවා. උගෙනුත් අහපල්ලා.
Inigo Montoya
Post #4
May 3, 2026
Forum:
ElaKiri Talk!
කලුවෝ ඔක්කොම වරෙල්ලා - ලංකාවෙ අලුත් වාහන වල after sales service හුටපටේ ගැන කතා කරමු
ඔවු මාත් හිතන්නේ මේක. මුන් වාහන 30,000 විතර විකුණලා තියෙනවා. ඒ වගේ ලොකු කපැසිටි එකකට සපෝට් කරන්න නම් AMW වගේ ලොකු නෙට්වර්ක් එකක් තියෙන්න ඕන. අරුන් හැම දිස්ත්‍රික්කයකම පිට්ස්ටොප් එකක් දාල තියෙනවා. මුන්ගේ සර්විස් කරන්න කොළඹ යන්න ඕන. ඉතින් රිපෙයා ගැන කවර කතා ද?
Inigo Montoya
Post #6
May 3, 2026
Forum:
ElaKiri Talk!
මෝඩ කම!
මන් මේකට ආස අර කෙල්ලගේ පුක ලස්සන නිසා. ලස්සනට වැනෙනවා
Inigo Montoya
Post #3
May 2, 2026
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom