ලංකාවේ හමුදාව අතැරලා ආපු කාලතුවක්කු, මුලතිව් කැලේ හදීසි ගොඩබැස්වීමක් කරපු හෙලිකොප්ටරය ආදිය පවා පස්සේ බෝම්බ දාල විනාශ කළා. කාලතුවක්කු පුපුරවල දැම්ම. එහෙම එකේ බංකර් බස්ටර් බෝම්බයක් පිපුරුනේ නැති නම් ඇමෙරිකන් උන් එක නිකම්ම අතැරලා දාවි කියල හිතන්න පුලුවන්ද? බෝම්බය පිපුරුනේ නැති නම් උන් තව බෝම්බ දාල...