1. Inigo Montoya

    👎 කුඩු එක්ක අහු උන හාමුදුරුවරුන්ගේ සැබෑ දත්ත ගොසිප් වෙබ් අඩවි වලට මුදා හැරිම

    නෑ බන් මන් ඒක බලල නෑ. මන් බ්‍රේකින් බෑඩ් නම් බලල තියෙනවා
  2. Inigo Montoya

    👎 කුඩු එක්ක අහු උන හාමුදුරුවරුන්ගේ සැබෑ දත්ත ගොසිප් වෙබ් අඩවි වලට මුදා හැරිම

    නෑ බන් නඩුවක් යනකොට ඔහොම සාක්ෂි විදියට ගැනෙන දේවල් එළියට දාන එකෙන් නඩුවේ යම් පාර්ශවයකට අගතියක් වෙන්න පුළුවන් කියල නඩු කාරයා හිතුවොත් ඒ සාක්ෂි ඉවත් කරනවා. එකෙන් නඩුව බිඳ වැටෙන්න පුළුවන්.
  3. Inigo Montoya

    බීලා ඩ්‍රයිව් කරන්න එපා

    ඔවු නඩුවෙන් පස්සේ කැන්සල් කරනවා. ජීවිත කාලෙටම රිය පැදවීම තහනම් කරන්න පුළුවන්
  4. Inigo Montoya

    කම්පියුටර් වැඩ්ඩෝ වරෙල්ලා, BYD සම්බන්ද කාරනාවක් :cool:

    ෆියුස් ගියේ මොකද කියල චෙක් කරවා ගනින්. වයර් මූට්ටු කරලා නම් දුවන්න එපා පුතේ ලොකු කෑමක් සෙට් වෙනවා.
  5. Inigo Montoya

    කම්පියුටර් වැඩ්ඩෝ වරෙල්ලා, BYD සම්බන්ද කාරනාවක් :cool:

    ඔය හෙණ ගහපු කතන්දර නොකියා ඕක ඒජන්ට්ට යවල හදව ගනින්.
  6. Inigo Montoya

    Online සල්ලි හොයන ක්‍රම මොනාද

    https://9gag.com/gag/ae98WPm?utm_source=Whatsapp&utm_medium=post_share මට මේක තේරුනේ නැහැ, උඹලට තේරෙනවා නම් කරලා බලපම්.
  7. Inigo Montoya

    Questions ෆෝන් එකට බැක් අවර් එකක් ??

    මන් ෆ්ලිප් කවර් එකක් පාවිච්චි කරනවා.
  8. Inigo Montoya

    බීලා ඩ්‍රයිව් කරන්න එපා

    කලින් වීඩියෝ එකේ මූණ බ්ලර් කරලා තිබ්බේ, මේක දැක්කම දුක හිතුන බන්. වයසක හාදය දැන් ඉතින් ලයිසන් කැන්සල් වෙයි. හැබැයි මොකෙක්වත් නොමැරී ඔහොම බේරුනා ඇති.
  9. Inigo Montoya

    Bangladesh Achieves New Milestone 🇧🇩🚅🚄🚆

    සාගරිකා පීලි පැන්න කියල කෝච්චියේ ඩ්‍රයිවර්, ගාඩ් ඔක්කොමල ගේ වැඩ තහනම් කර පාණ්ඩුව බන්ගලින්ට පදිරි නෑ.
  10. Inigo Montoya

    True Copy | Lawyer/Attorney | Cost?

    දන්නේ නෑ බන්. මේකේ ඉන්නවා ලෝයර් කෙනෙක් ටැග් කරලා බලමු. @Bunji Kuraki
  11. Inigo Montoya

    ලංගම කැඩිච්ච YUTONG bus ටික ආයේ හදනවලු 🚌

    මේ බස් කිලෝමීටර ලක්ෂ 10 පන්නපු කට්ට කබල්. මේවා වෙන්දේසි කරලා අලුතෙන් බස් ගත්තා නම් යසට කාලයක් දුවන්න පුළුවන්.
  12. Inigo Montoya

    සියල්ල දත් පොන්නයෙක් හඳුනා ගනිමු

    උඹලට වලියක් දාගත්තේ නැතොත් දවල් බත් කෑවේ නෑ වගේ නේ.
  13. Inigo Montoya

    අනුර ගෝ හෝම් ඇරබෙයි 🔴🔴🔴

    කමක් නෑ, උන් දැන් ඉන්න ගෝත සෙට් එකට වඩා හොඳයි. දැන් ඉන්නේ නාහෙන් අඬාගෙන ඉන්න කිසිම වැඩක් බැරි විවේචනයක් දරාගන්න බැරි වගකීමක් ගන්න බැරි වැරැද්ද පහත් තැනින් ගලා යවන අන්තිම කුජීත ජරා ආණ්ඩුවක්
  14. Inigo Montoya

    අනුර ගෝ හෝම් ඇරබෙයි 🔴🔴🔴

    මූ අවුරුදු 5 ඉවර කළාම තමයි යවන්නේ, ඊට කලින් දවසක් කලින්වත් යවන්නේ නැහැ. නැත්නම් කනක් ඇහිලා ඉන්න බැරි වෙයි.
  15. Inigo Montoya

    හැම ගෙදරකම පූසෙක් ඉන්නවා

    සාලයෝ තම්බල රතු හාල් බත් එක්ක. උන් සුදු හාල් කන්නේ නැහැ. ඔය පූස් කෑම එක දවසට දෙපාරක් දුන්නොත් අපි බංකොලොත් වෙයි. මෙහෙ පූසෝ 4කට දවසට වියදම 2800 යාවි.
  16. Inigo Montoya

    උබලා කරපු ලොකුම මෝඩම දේ මොකද්ද

    වැඩ කල්දාන එක. මට එක සැරටම තියෙනවා. ඊළඟට වැඩක් කරනකොට 100% හොඳට කරන්න ඕන. මේක නිසා අනවශ්‍ය විදියට කාලේ කාලේ කා දමනව.
  17. Inigo Montoya

    ගල් අඟුරු පාඩුවෙන් 1/3ක් ජනතාවට

    දැන් උඹලගේ ආණ්ඩුව නෙ උන්නේ, නාකි සීයාට බැරි වුනු වැඩේ උඹල කලාද?
  18. Inigo Montoya

    ගල් අඟුරු පාඩුවෙන් 1/3ක් ජනතාවට

    කොහොමද එහෙම වෙන්නේ?
  19. Inigo Montoya

    Deepal S05 ගැන මොකෝ හිතන්නෙ Friends

    චීන වාහන හරි ඉක්මනට අවුට් ඩෙට් වෙනවා. උන් අවුරුදු දෙකෙන් තුනෙන් මොඩල් වෙනස් කරනවා හදන ඒවා නවත්තනවා. ජපන් වාහන එහෙම නෑ. අපි චීන වාහනේටත් ගෙවන්නේ පොඩි ගානක් නෙවේ. මිලියන 17ක් එතකොට උඹලට හිතෙන්නේ නැද්ද එක ගොඩක් රිස්කි වැඩක් කියල? මන් ඔය කිසි එකකට විරුද්ධ නැහැ. උඹලට රිස්ක් එක ගන්න පුළුවන් වත්කමක්...

    No contents