1. Inigo Montoya

    චොකලට් බිස්කට් අස්සෙ කුඩු

    එහෙම කිව්වේ නූගත් උන් ටිකක්. එත් උඹලගේ ජෙපි නායක ලාල්කාන්ත කිව්වා බලය වෙනුවෙන් ලක්ෂයක් වුවත් මරත හැකි කියල. උඹ ඒවා ගැන මොකුත් අදහසක් දක්වන්නේ නැද්ද?
  2. Inigo Montoya

    Energy Drink ඇබ්බැහි වෙලා නවත්ත ගන්නේ කොහොමද?

    එක පාර නවත්තන්න අමාරු වෙයි. උඹ හයි කැෆෙන් වලට ඇබ්බැහි වෙලා ඇත්තේ. ටික ටික අඩු කරන්න බලන්න. අඩු කරන දේ වෙනත් දෙකින් පුරවන්න බලන්න. අයිස් කෝපි වගේ දෙයක්. එක හක්කේ අමාරුවටත් හොඳ වෙයි.
  3. Inigo Montoya

    ලාල්කාන්ත විකිණුවා කියපු ඉඩම් වල විස්තර ටික එළි කරාද

    අල්ලස් හෝ දූෂණ කොමිසමේ බොසා ගිහින් තියෙනවා උගේ අඹ වත්තට. එකෙන් යටගැහුනා සිද්දිය. ඌත් පන්නපු දවසක තමයි ඕක ගැන හරි හමන් විමර්ශනයක් කරන්න වෙන්නෙ
  4. Inigo Montoya

    බලපං මේ පොඩි කොල්ලා... කර්මය විපාක දීම විවිධාකාරයි...

    ඕක ඩිසයින් එකක්. මන් හිතන්නේ සෙරමික් කෝටඩ් එකක්.
  5. Inigo Montoya

    Guess where?

    මුල්ලා නස්රුදීන්ද මේ?
  6. Inigo Montoya

    අපේ රටේ ice cream පිටරටවල desserts කියල විකුනන හේතුව මෙන්න..

    හැබැයි රාජිත කියන්නේ පරණ ජෙප්පෙක් මන් හිතන්නේ. ඔහොම මතකයක් තියෙනවා.
  7. Inigo Montoya

    පිනට කාල ඉන්න පින නැති අබ්දුල්ලා.. උකෝගෙන..

    ඔවු බන්, මම කියපු දෙවිදියටම වෙලා තියෙනවා.
  8. Inigo Montoya

    මම ගත්ත ලොකුම පඩිය ගත්තා

    සුබ පැතුම් මචෝ
  9. Inigo Montoya

    ජෙප්පනි දුවගෙන වරෙව් - බිමල්ගෙන් මෙන්න උඹලට කන හරහා මොලේට කතාවක් 🤭🤭

    දන්නේ නෑ බන් මන් ඕක කාලෙකට කලින් අහල තියෙනවා.
  10. Inigo Montoya

    අනුර අයියා ටිකක් chubby වෙලා ❤️

    ඕකුන් යන කාලෙක පොඩි කිම් වගේ ඉඳීවි.
  11. Inigo Montoya

    ජෙප්පනි දුවගෙන වරෙව් - බිමල්ගෙන් මෙන්න උඹලට කන හරහා මොලේට කතාවක් 🤭🤭

    උඹලගේ ගමේ එකෙක් නේ. උඹල මූට හාමු කියනවද බන්?
  12. Inigo Montoya

    ජෙප්පනි දුවගෙන වරෙව් - බිමල්ගෙන් මෙන්න උඹලට කන හරහා මොලේට කතාවක් 🤭🤭

    මූ වලවු කාරයෙක් බන්. තංගල්ල පැත්තේ වලව්වක්.
  13. Inigo Montoya

    සිංහල ද්වීපය නම සදහන් වෙලාම අවුරුදු 7500ක්

    ඒ හාමුදුරුවෝ කලේ සේවයක් බන්. ඒ කාලේ ධර්මය ලියල තිබුනේ හෙළ අටුවා වලින්. එතකොට පාලි බස නැතිව යනවා. ඒ හාමුදුරුවෝ කලේ ඉතිහාසය හෙළ අටුවා ග්‍රන්ථ විනාශ කරලා පාලියෙන් ලියපු එක. ඕක නිසා සිංහල භාෂාව නැති වුනෙත් නැහැ. බුදුදහම නැසුනෙත් නැහැ. විජය කුමාරයාගේ පියා සිංහයෙක් කියන්නේ සතෙක් නෙවේ, සිංහ වංශික...
  14. Inigo Montoya

    පිනට කාල ඉන්න පින නැති අබ්දුල්ලා.. උකෝගෙන..

    ඒ වුනාට ඌගේ රටේ ඌට ඉන්න බෑ කියල හරි උගේ පොඩි එකා දේශීය භාෂාව දන්නේ නැහැ කිව්වම ඇති ඩිපොට් කරන්නේ නෑ. හිරේ යන්නෙත් නෑ.
  15. Inigo Montoya

    Computer Shop එකකින් කැරි වැඩක් කලා.. Help

    හරි නම් පළමුවෙන් ගෙවීම කළා කියන්නේ ඇග්රීමන්ට් එකක් නේ. එතකොට එකේ කියන ගානට දෙන්න ඕන. ඇග්රීමන්ට් එකේ තියෙනවා නම් මිල වැඩි වුනොත් පවතින මිලට දෙන්නේ කියල මිල වැඩි කරන්න පුළුවන්.
  16. Inigo Montoya

    UK හම්බ ප්‍රශ්නය තව තවත් උඩු දුවයි.

    උන් නම් බන් යන්තම් සැක හිතුනත් පෙනේරයක් වගේ හිල් කරලා නේ චෙක් කරන්නේ.
  17. Inigo Montoya

    ගෙවල් කුලියට දුන්නාම වෙන දේ

    අපිටවත් ඔහොම බොන්න බෑ නේ බන්. ඔහොම බිව්වොත් විකිණෙයි. මූ හොඳ ගානක් හොයන එකෙක් වගේ.
  18. Inigo Montoya

    සිංහල ද්වීපය නම සදහන් වෙලාම අවුරුදු 7500ක්

    ඔව් තව දෙයක් තියෙනවා පරණ ආරණ්‍ය ගල්ගුහා ආශ්‍රිතව නේ තිබුනේ. ඉතින් මේවා නැවත පිළියෙළ කරනකොට පස් අයින් කරලා බිත්ති බැඳලා විහාර ආරාම හදල තියෙනවා. මේ නිසා ගුහා චිත්‍ර සහ අනෙත් සාක්ෂි මැකිලා ගිහින් තියෙනවා. ඉතා ස්වල්පයක් තමයි සාක්ෂි ඉතුරු. මේ විදියටම පරණ සාක්ෂි මැකුණා වෙන්න පුළුවන්. රන්ගිරි දඹුලු...

    No contents