1. sthumi

    ~ !! DSLR Camera Spot !! ~

    canon 5D MK II is the best choice
  2. sthumi

    බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ

    කාමනීත, කාරුනික තාරා, ශාක්‍යමුනින්ද්‍රාවදානය,බාවනා දීපනිය, මේ උන්වහන්සෙගෙ වටිනා පොත්.මේව අරගෙන කියවන්න. දැන් ඉන්න හාමුදුරුවන්ගෙත් මේ උතුම් බොදිසත්වයන්ගෙත් වෙනස අදුර ගන්න පුලුවන්. ලංකාවෙ බුදු හාමුදුරුවො ඉපදුනා කියන අන්ධ බක්තිකයො ශාක්‍යමුනින්ද්‍රාවදානය පොත කියවල බලුවොත් ඉතාම වටිනව.
  3. sthumi

    K A M A Colombo

    jayasuriya lokkath inne......
  4. sthumi

    ragging in srilankan uni video

    i thinks this is Ruwan bandhujeewa's poem....who took the name away
  5. sthumi

    PS3, PSP,PSP GO, PSP VITA, XBOX 360 Game Console ඕනේ දෙයක්

    Own PS3 slim + sony BRAVIA 46 LED
  6. sthumi

    ragging in srilankan uni video

    I wonder why all those dickheads who finished their studies in SL campuses are jobless mindless cunts.
  7. sthumi

    88 Lankans arrive in Australia by boat

    කට්ටිය ක්‍රිස්මස් දූපතට තමයි...
  8. sthumi

    ඔයගොල්ලන්ගේ එළකිරියේ පොස්ට් Per Day

    මූ වැඩිපුර ඉන්නෙ චැට් තෙරෙඩ් වල..නැත්තම් එක තෙරෙඩ් එකකට කමෙන් දෙක තුනක් දානව...
  9. sthumi

    උඩුකය නිරුවත් ඡායා රූපයක්....

    මේක පෙන්නන්න ඕනෙ උන් දෙන්නෙක් ඉන්නව, මගෙ යාලුවො දෙන්නෙක්,උන් දෙන්නගෙන් එකෙකුට බාගෙට පිස්සු කුඩු ගහල,අනිකගෙ අක්මාව ඉදිමෙනව බීල..ඔය දෙකම දැනගෙනත් තාමත් අම්බානක අනුමත වෙනව.
  10. sthumi

    Battlefield 3

    I prefer call of duty over BF3...but overall I loved it.worth to Download and play
  11. sthumi

    The Avengers

    one of the best movies I ever watched in 3D
  12. sthumi

    කිරිබත්ගොඩ_ඥානානන්ද

    ඥානානන්ද හාමුදුරුවන්ට අරව මේව කියල නිකන් පවු පුරවගන්න එපා. උන්වහන්සේ උතුම් බුද්ධ පුත්‍රයෙක්.හාමුදුරුවන්ට තියන ප්‍රසිද්ධියයි,සැළකිල්ලයි නිසා ඉරිසියාකාරයො ගොතපු කතාවක් ඕක.
  13. sthumi

    My Photography[මම ගත්ත ෆොටෝ ටිකක්]

    its not about the camera, its about the person how behind it... pro looking shots mate!
  14. sthumi

    Help~ Colombo Stock Market ~Help

    Cheers Dude!
  15. sthumi

    Help~ Colombo Stock Market ~Help

    මට කොළඹ කොටස් වෙළඳපළේ ආයෝජනය කරන්න උවමනාවක් තියනව ඒත් ඒ ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ.මුල ඉදල ඉගෙන ගන්න විදියක් නැද්ද?
  16. sthumi

    Xbox 360 or android tab??

    mama hitanne xbox eke controller eka PS3 ekata wada godak hodai.mata nam PS3 eka play karanakota tika welawakin atha ridenna gannawa.but xbox eke ehema na.manda this is my personal view.
  17. sthumi

    game-පිස්සන්ට-PS3

    I got a PS3 with BRAVIA 46 LED.But only disadvantage in PS3 over X360,the controller is more relaxing and easy to Handel in X360.Other than that PS3 rocks.
  18. sthumi

    සිද්ධාර්ථය, තොපට ඔය වජ්‍රාසනය හිමිනැතැ”

    සියලු සංස්කාරයෝ නැසෙන සුලුය කියල දේශනා කළේ ඔය බෝදිය හෙවනෙම උතුම් සම්බෝදියට ආපු උත්තමයම තමා. ඉතින් බුදුන්ගේ හතර මායිම් හොයන්නේ නැතිව නොපැකිලිව ධර්මයේ හැසිරෙන්න. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධාන සාසනං
  19. sthumi

    Suicide video

    2.32 බලන්න වීඩියෝ එකේ.... "රුවන් වැල්ලේ සෝඛිත වෙද මැදුරින්......" අනේ කාලේ වනේ වාසේ.... සිංහලයින්ට හැමදේම මතක සති දෙකයි කියන එක හරියටම හරි

    No contents