මට කොළඹ කොටස් වෙළඳපළේ ආයෝජනය කරන්න උවමනාවක් තියනව ඒත් ඒ ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ.මුල ඉදල ඉගෙන ගන්න විදියක් නැද්ද?