"ජේතවනාරාමය පිටිපස්සෙ තිබුනේ චුන්ද සූකරගෙ ඌරො මරන තැන, ඒ වගේම මිත්‍යා දෘෂිඨිකයො පිරෙන්න හිටිය බුදුහාමුදුරුවන්ගේ කාලෙ. ඒත් බුදුහාමුදුරුවො වත්,අනෙත් රහතන්වහන්සේල වත්, චුන්ද සූකරටවත්,අනිත් අයටවත් බන කියන්න ගියේ නෑ.ඒ අය බන අහන්න ආවෙත් නෑ."
ඔය පල්ලිය විතරක් නෙමේ දළදාමලිගාවෙ ඉඩම අයිනෙම ක්‍රිස්තියානි...