මේ මහායාන බෝධිසත්ව කෙනෙක් ගෙ ස්වරූපය, අවලෝකිතේශ්වර නාථයන් ගෙ ස්ත්‍රී ස්වරූපය.ඒ එක බොධිසත්ව අවදියක්.
මහායාන බෝධිසත්ව වරු හතර දෙයයි.
- මන්ජුශ්‍රී නොහොත් චෙන්ශු පුස බෝධිසත්ව
- සමන්තභද්‍ර නොහොත් පුහ්සීන් බෝධිසත්ව
- ක්ශිතිගර්භ නොහොත් ති-ත්සං-පුස බෝධිසත්ව
- අවලෝකිතේශ්වරනාථ නොහොත් ක්වන්යින්පුස බෝධිසත්ව
අවලෝකිතේශ්වරනාථ බෝධිසත්වයන්ට ජපන් බසාවෙන් කියන්නෙ "ක්වන් නොන් සාම" කියල,ටිබෙට් බාසවෙන් කියන්නෙ "ඩොල්මා" කියල,
අපේ සංස්කෘත පොත්වල තියෙන්නෙ "තාරා" කියල.
එක නිසා බුද්ධාගමට මඩ ගහන්න හදන කොට ටිකක් විතර කල්පන කරන බලන්න.මොකද ලෝකෙ තියන උතුම්ම දර්ශණයට මේවගෙ චුටි හුජ්ජ කොල්ලො විසිල් කලා කියල මුකුත් වෙන්නෙ නෑ
