1. gama22

    බැකෝ සමන් හිරෙන් පැනලද සිංහලු..?

    ඒ ලොක්කා කිව්වේ නෑ...........
  2. gama22

    🔴 තාජුඩීන් ඝාතනයට පැමිණි කණ්ඩායම සමඟ කජ්ජා සිට ඇති බවට අනාවරණය වෙයි

    අඩේ...... දැන් රචනා බයි කුලී සෙට් එක එයි නේ...අයිස් වලින් වහන්න. නෑ නෑ ඇවිත්....👆
  3. gama22

    අනුන්ගෙ ලමයින්ට උප්පැන්න දෙන්න ගිහින් හඳුනාට රෙවෙයි 🤭🤭

    මලිත්ට ගහනකොට චංචලා අඩන සින් එකක් පුතී......
  4. gama22

    ඉතිං කෙහෙල්කැනක් වසන්තගෙ වාහනේට දැම්මහම ඔයාට පාන්ද?හඳුන්නෙත්ති කලිඳුට කට උත්තර නැති වෙන්නම අහයි...😅

    නෑ නෑ මූ කියන විදහට වෙලා තියෙන්නේ නාමල් අයිස් එක්ක තරහයි වගේ තමා.... හරියට හරි..
  5. gama22

    තංගල්ලේ මොකද වෙන්නේ???

    සාඨක මයිනලා බබා............... ඔක්කොම කාල්ටන් කාල්ටන් කියනවා ... තංගල්ලේ..
  6. gama22

    අද ලොරි දෙකයි

    හිතේ දුකට කියන කතා.............
  7. gama22

    monson පස්පාගන්නෙ නැති ත්‍රෙඩ්

    දවසේ කුලිය හම්බෙන්නේ නෑ නේ........
  8. gama22

    ලෝකේ වැඩියෙන්ම වාහන වලට tax ගහන අනුරගේ බලු tax මාලිමා JVP ආණ්ඩුව නිසා ලක්ෂ 47ට ගන්න තියන car!

    බලං ගියාම කුලී කුක්කන්ට අනුව රට බංකොලොත් කරලා තියෙන්නේ අනුර ඇතුලු ජෙප්පෝ.... රටේ ජනතාවගෙන් බෙදුවම කීයද?
  9. gama22

    වසන්ත සතු මෙතෙක් හෙළි නොකල විශාලම වත්කම !!

    මී කිරි බයියා................ ඒ අන්න නෑමෝල් කතා කරපු නඩු අංක අහනවා...... ගෑණිගෙන්ලූ කාලා ඉන්නේ....
  10. gama22

    කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට ඇප 😂😂😂

    ඇප හම්බුනාම හුරේ දාන කුලී කාක්ක්න්ට විනාඩියක නිශ්ෂබ්දතාව
  11. gama22

    අවුරුද්දකට පස්සෙ මාලිමා ආණ්ඩුව

    කෙදිරි ගාන්න එපා පුතී.........
  12. gama22

    🔴🔴🔴😱 හිටපු ජනපතිට වසර 27ක සිරදඬුවම්...

    අඩේ වරෙන් යන්න සෙට් එක දැන් පරක්කුයි සෑහෙන්න කොටුව දුම්රිය පොළට සෙට් වෙමු...
  13. gama22

    තවත් රසායනික ද්‍රව්‍ය තොගයක් තංගල්ලෙන් හමුවෙයි 😲😲😲

    යනකොට කෙදිරි ගාන්න එපා රෑට හයි කරන ගැජට් තියෙනවා කියලා බිරිද විතරක් හයි කොරන්න දන්න......
  14. gama22

    මේ වසරේ පළමු මාස 07 තුළ ළමා ගැබ් ගැනීම් 44ක් 😔😔😔

    කෙදිරි ගාන්න එපා බං ඇට ලස් උසාමා දුකයි තමා විපතක් වෙලා තියෙන්නෙ...
  15. gama22

    පොහොට්ටුවට චෝදනා කරමින් සමාජ මාද්‍යයේ හෑලි ලියූ අයට වැඩ වරදි!! "මේක පක්ෂෙන් කරන ෆැක්ටරියක් වගේ කතන්දරයක් හදලා" 🧊🌷

    බයියන්ට අ යි ස් කිව්වම හික් ගෑවෙනවා.....😂 පව් ඉතින් පොඩි මයිනගේ ඩෝබිලා හෝදන්න දැගලුවාට ගලේ පහරපු බළලාට උන දේ වෙලා අසරණයි සාන්ත......
  16. gama22

    තවත් රසායනික ද්‍රව්‍ය තොගයක් තංගල්ලෙන් හමුවෙයි 😲😲😲

    බයියන්ගෙන් ඔච්චරයි බං බලාපොරොත්තු වෙන්න පුලුවන් උන්ගේ ලෝකේ හරි පුංචී කියලා තේරෙනවා.... අපරාදේ පොලිසිය, අධිකරණය තියෙන්නේ නේ බං... මයිනා කුඩු බේරගන්න ආවා වගේ ලංසාගේ.. හෙලිකොප්ටරෙන් ඇවිත් බදාගත්තේ... අල්ලනකොට කෙදිරි ගාන්න එපා අර සීයාගේ රෑට හයි කරන ගැජට් එකක් තියෙනවා කියලා පොඩි මයිනා යනකොට .......😂
  17. gama22

    තවත් රසායනික ද්‍රව්‍ය තොගයක් තංගල්ලෙන් හමුවෙයි 😲😲😲

    එතකොට බලේ තිබිලා අහිංසක මිනිස්සුන්ට හිගා නොකා හිගා කන්න දාලා... රට වලපල්ලට දාන්නම සංවර්ධනේ කොරපු එකටද නාමල්ට ආපු බයියෝ යන්නේ බයියෝ ආවත් එකයි නාවත් එකයි... හැබැයි නෑමොල් හික් ගෑවිලා ඉන්න බව නං පේනවා... බලමු එක හීනෙන් එලි වෙන්නෑ නේ... බය වෙන්න එපා උබලගේ ගතමන්ට් එක මිස් වෙන්නෑ... හිරේදී හරි හම්බ...

    No contents