1. gama22

    අන්න එකෙක් අනුරට බනිනවා කෑම නෑ කියලා

    නාට්‍ය හා රංගකලාව පංති ඇරබුනා........
  2. gama22

    නිකමට කියන්නෙ ...

    ඒකද බිමට උම්මා දීලා ඇරියේ... අන්තිම මොහොතෙත් අතාරින්න ගියේ... මාවිල් ආරු මිෂන් එකට තල්ලු කරගත්තේ කොහොමද දන්නෑ... ඒ වෙනකොට චන්ද්‍රිකා ගොඩක් යුධ උපකරණ ආමි එකට අරං තිබ්බේ සියබලා තිබ්බේම නෑ කියන්නෑ හැබැයි ෆොන්සේකා මහත්තයා නැත්තං ඩබල කොරයි... ඉතිහාසය පොඩ්ඩක් හොයන් වරෙන් ජවිපේ එහෙම කොච්චර බලපෑමක්...
  3. gama22

    සීරියස් අහන්නෙ, ආධාර ඕනම් උපරිම සතියකට ඇති

    සීරියස් කියන්නේ. පොඩි හනුමගේ ආධාර ගිණුමෙන් දෙන්න පොරොන්දුවෙලා... මේ දවස්වල සෝට ගහලා බැහැලා තියෙන්නේ... P.S අඩේ බං මේ කිරියේ මඩ යුනිට් එකෙන් එන එකක් මේකේ අලවලා ටිකක් යනකොට දුවලා යන උබලාට ඕවා හිතන්න ලොකු වැඩී... හම්බෙන දවසේ කුලිය අරං චූ දාලා දොයිය ගනින් මයේ අම්මා...ලොකු ඈයෝ හිතන ඒවා ඔයැයි...
  4. gama22

    🔴 අඩේ මේ හම්බුන මලමිනි වගයක්. මේ මරණ වල වගකීම ගන්නෙ කවුද ?

    අර පවුල වෙනුවෙන් සහන Account එකක් ඕපන් කරපු එකා වෙන්න බැරිද මොකද 21 වැහි බයියා නුගේගොඩ හිටියනේ.... අඩු පීඩන කළාපය වැඩ් උනේ ඌ නිසා වෙන්න බැරිද? අනිත් දේ තමා ගැජට් සීයා ඉන්දියාවේ ගිහින් වැහි මන්තරේ නැතුරුවද මන්දා උගේ මස්සිනා තිරුපති ගමේ යනවා වගේනේ ගියේ දැන් නම් යන්නෑ මොකද උදේට පුටුවේ ඉන්දලා තියල...
  5. gama22

    නිකමට කියන්නෙ ...

    කියපං බලන්න ඇත්‍ත කියලා ආපුවා........? 🤔
  6. gama22

    මනුවර්ණයා නුවර ආතල් එකක් දිලා තියෙනවා කියන්නේ ඇත්තද..

    ඔව් ඔව් දීලාලූ.... ටොපික් නැද්ද එව්වේ.......
  7. gama22

    ජනාධිපතිට පසු උපදේශක ජාතිය අමතයි!

    කුලී කුක්කන්ට සිදිලා.........
  8. gama22

    Taj samudra kana palai

    තෝද උගේ පවුලට කන්න දෙන්නේ....? 😂 උබ කියන එක හරි රස්සව බල්ලට දාලා බැහැලා එනවනම්
  9. gama22

    මේ බලපන් ඉතින් මෙන්න 😕🤦‍♀️🤦‍♀️

    @2osama වෙන්න බැරිද? 🤔 ඔය සාම්පල්ම තමා.........
  10. gama22

    😂ආපදා තත්වය පාලනය කරගන්න බැරිනම් මට රට භාර දෙන්නන- සජිත්

    ඇත්‍තටම ආපදා දෙකයි..... එහෙනම් එක පිටම...
  11. gama22

    පාස්කු පරාදයි නේද..? මරණ සංඛ්‍යාව 350 ඉක්මවයි. සති ගණනක සිට ලබාදුන් අනතුරු ඇඟවීම ආණ්ඩුව නොසලකා හැරලා.

    සාධාරණයිනේ හොරා කෑවානේ... උපන්දිනෙත් ගත්තේ ජානාධිපති අරමුදලින්නේ... මේ කොටන උබට මට ගන්න කොච්චර දගලන්න ඕනෙද ඒ අරමුදලින්... ලක්ෂ 2ක් රෙදි හේදුවට කමක් නෑ සාධනීය විවේචන කරපං....
  12. gama22

    පාස්කු පරාදයි නේද..? මරණ සංඛ්‍යාව 350 ඉක්මවයි. සති ගණනක සිට ලබාදුන් අනතුරු ඇඟවීම ආණ්ඩුව නොසලකා හැරලා.

    ඇත්‍තටම මුන් නම් සාපයක්........... විපතක් වෙනකොට රතුද කලුද කියලා බැලුවේ.නෑ ඒත් දවසේ කුලියට ලියන මේ හැත්ත සාපයක්.. යා දෙන්නෑ ඔය සල්ලි බං
  13. gama22

    NPP එකේ සේදුම් කාරක මල්ලිලා ටික මේ Thread එකට එන්න

    @2osama කිරියෙන් තම ජීවනෝපාය කරගන්නා එක් කුලී කාක්කෙකි...
  14. gama22

    ගමක් පිටින් අතුරුදහන් 😕

    බොර ගං වතුරෙත් මාළු බාන එකෙක්..........
  15. gama22

    රතු තරුව බලකාය ඉරානයේ සහායට පිටත් වේ. අනුර ගුගුරයි..

    21 සෙට් එක..........හැදිගෑවිලාම ගියා ඈ......
  16. gama22

    රතු තරුව බලකාය ඉරානයේ සහායට පිටත් වේ. අනුර ගුගුරයි..

    දන්නෑ බං අද ඕටී වැඩි කරලද? නාකි මයිනගේ තත්වේ මොකද?
  17. gama22

    76 සාපේ තිබ්බ නම් මේ වෙද්දි

    සුනාමියත් වසන්තයක් උනාලූ............
  18. gama22

    කයිතන් කට අරි... ජනතාව නොසන්සුන් කරන පුවත් වලට නොරවැටෙන්න ලූ...

    කුලී සෙට් එකට ගංවතුර අස්සේ ඕටී වැඩි කරලා වගෙ.......... ඒ පොඩි හනුමා වැහි බයියා හොයන් ගිහින්ද?
  19. gama22

    රතු තරුව බලකාය ඉරානයේ සහායට පිටත් වේ. අනුර ගුගුරයි..

    ඒක බලපං නැවිලා... ඒක නෙවේ කෝ බං පොඩි හනුමා.. වැහි බයියා බැහැ දකින්නවත් ගිහින්ද?

    No contents