Indian Drama Restriction !
මචන් මට කනට වැටුන ලංකාවේ ඉන්දියාවේ ටෙලිනාට්‍ය පෙන්නීම තහනම් කරන්න යනවා කියල,
(හිතට පුදුම සතුටක් දැනෙන්නේ)
මේකේ ඇත්ත නැත්ත වැඩි විස්තර දැනගන්නයි උඹලගෙ අදහසුයි දැනගන්න මේකේ දැම්මේ

කට්ටිය මොකෝ කියන්නේ ?

Raman nethiwa ape gaanu waha kaiohoma karanna epaa
![]()

ආණ්ඩුව ඉන්දියන් නාට්ටි පෙන්නන එක නවත්තන්න යන්නේ.
මොකක් කිව්වා. මේ ආදරයයි පෙන්නන එක නවත්තන්න යනවා. අම්මට හු*** කැ* පො** ආණ්ඩුව හෙටම පෙරලන්න ඕනේ.
අනේ මහත්තෝය ඔය බලනවා කියලනම් කියන්න එපා![]()
![]()

අපේ ගෙදර අයයි,කෑල්ලගේ ගෙදර අයයි වහබොයි ඕවා නැවැත්තුවොත්.
අපේ ගෙදර ඔක්කොම විරුද්දයි නංගි ඇර,
මම dialog එකටයි peo එකෙනුයි දෙකෙන්ම customize කරන්න පුළුවන් package එකක් ඉල්ලුව,
ඉක්මනට දෙන උන්ගෙන් ගන්නවා අම්මප (දැනට dialog තියෙන්නේ),
මොන ඉලව්වක්ද මන්ද හැමතිස්සෙම හුචු හුචු ගගා අඬනවා,
උට්ටේ කතා බන් ඕවා.
ඔක්කෝමත් හරි අර ස්වප්නා එක තමා ආතල් එක දෙන්නේ.
ස්වප්නාට බෙට්ටක් වැටුනත් ඒක ගෙදර උන්ට හෙන ලොකු සීන් එකක්.
උඹත් බලනවද ?
අපේ ගෙදර දවසක් මම tv එක පොලේ ගහන්න ගියා,
තාත්ත නවත්ත ගත්තේ
![]()
![]()
මම බලන්නේ නෑ බන්.
ගෙදර කවුරුහරි කතා කරාම යන්න වෙනවා ඉතින් ටිවි එක ගාවට.
ඒ වෙලාවල් වලට දකින ඒවා තමා.
මම ටිවි බලන්නේ නෑ බන්.
බැලුවා කියලා වැඩකුත් නෑ නේ .
ලඩ්ඩේ කතානේ යන්නේ.
ඉස්සරනම් මැක්සා නාට්ටි ගියා.
බෝගල සවුන්දිරිස්,රන්දෝලි,හත්පණ,මනෝකාය,භවත්‍රා වගේ ඒවා.
අන්න නාට්ටි.
බෝගල සවුන්දිරිස්
අන්න නාට්ටි,
අදටත් මතකයි,
අපේ ළමයෙක්ට උනත් බය නැතුව පෙන්නන්න පුළුවන්,
මේ මගුල පටන් ගත්තේ ජාතික රුපවාහිනිය
ඔශීන් ව පෙන්නලා.
රූපවාහිනියේ කතා වලට හඩකවන්නේ ලියන භාශාවෙන් බන්.
ඔක්කොමත් හරි අර චන්ගුමි,සුජාතා දියණි වලින් දුන්නු ආතල් එක කොහොමද?
කලොත් ලංකාවේ චැනල් අනාතයි
පොඩි උන් ටික යන්තම් හදාගන්න පුලුවන් වෙයි
)අපෝ මතක් කරන්න එපා බන්,
උඹ කලින් කියපු නාට්ටි ඔක්කොම පෙන්නුවෙත් එකේම තමා,
ඒවා හදපු මිනිස්සු තරම් දැන් ඉන්න උන්ට මොළෙත් නැ රට ගැන හැඟීමකුත් නැ,
දැන් ඉන්න උන්ට පුළුවන් rating බල බල මොකක් හරි මර්කෙට් කරන්න පුළුවන් දෙයක් හොයන එක විතරයි,
එකෙන් සල්ලි එනවනම් එච්චරයි.
එතන තම උන්ගේ සාර්ථකත්වය තියෙන්නේ.
රූපවාහිනියේ නාට්ටි හොදයි බන් ඉස්සර.
හඩකවලා පෙන්නපුවා තමා හරි නැත්තේ.
රන්දෝලි එක ගියේ ස්වර්ණවාහිනි එකේ.