Clone Camera App එක මගින් එකම ෆොටෝ එකේ තමන්ගෙ ෆොටෝ කිහිපයක්.
මේකෙන් එක එක ඇක්ශන් Action වලට හිදිමින් පට්ට ඡායාරූප ගන්න පුලුවන්
මෙන්න උදාහරණ කිහිපයක්
මේ විඩියෝ එකත් බලලම බාගන්න
x3tEgsNb9nw
තව ඇප් තියනවා මේක තමා හොදම එක
මෙන්න මේ ලින්ක් එකෙන් බාගන්න Clone Camera
සැ. යු. ~ දන්න අය...