1. Caps Lock

    ගාල්ලෙ සීන් එක

    ගාල්ලෙ සීන් එක මෙන්න ඒක ගැන වීඩියෝ එකක් හම්බ උනා. cf48w3SSRfc
  2. Caps Lock

    Computer glasses & Gaming Eyewear

    යාලෝ කම්පියුටර් ග්ලාස් එකක් ගන්න ඕනේ. ග්ලාස් එක වීදුරු ප්ලාස්ටික් ඒවා හිරියන් නෑ. ගන්න හොද බ්රෑන්ඩ් එකක් වගේම ගන්න පුලුවන් තැනුත් කියන්න. නොදන්න අය බම්ප් එකක්වත් දාන්න.
  3. Caps Lock

    Hi Friends

    එලකිරියට ජොයින් වෙලා අදට හරියටම අවුරුද්දයි. බාතිය 2005ගෙ ත්‍රෙඩ් එකට (ජීවිත කතාව) කමෙන්ට් එකක් දාන්න තමයි ජොයින් උනේ ඊට පස්සෙ දිගටම ආවා. නොදන්න දේවල් ගොඩක් දැනගත්තා ඒවා කියලා දුන්න අයටත් ගොඩක් ස්තූතී. තව ලින්ක් එහෙමත් එවලා මේකට එන්න දිරිමත් කරපු යාලුවො ගොඩක් හම්බුනා මේ කාලෙ ඇතුලත ඒගොලන්ටත්...
  4. Caps Lock

    දසුන්~ශලනි Next Iraj Chamu Sri

    මෙය බොහෝ විට ශලනි සහ දසුන් අතර වූ දෙයක් විය හැකි යයි සැක කල හැකි අතර අදහස් දැක්වීම ඔබ සතුය! ... lD7VBxQVG0s Next Iraj Chamu Sri
  5. Caps Lock

    IPv6

    IPv6 කියන්නෙ මොකක්ද ? IPv6 එකක් ගන්නෙ කොහොමද?
  6. Caps Lock

    Gold

    යාලෝ ඉන්දියා වල රත්තරන් ගනන් ඇයි මෙහෙට වඩා
  7. Caps Lock

    SLT rewards

    SLT rewards යාලෝස් මම මේකෙ රෙග් උනේ නෑ තාම මොකද කියන්නෙ රෙග් වෙන්න ද? මේකේ කන්ඩ්ශන්ස් මොනවද දන්නවද?
  8. Caps Lock

    Lazy Lizard

    Lazy Lizardගෙ පැටයෙක්ව අද මගෙ වාහනේට අහු උනා හිතට මොකක්ද මොකක්ද වගේ මචංලා අද දවසෙම කල්පනා කලේ ඒක :(:(:(:(:(:(:(
  9. Caps Lock

    ශනූ පස්සෙ පැන්නුවෙ මුන් දෙන්නා ද?

    ශනූ පස්සෙ පැන්නුවෙ මුන් දෙන්නා ද? ශනූ පස්සෙ පැන්නුවෙ මුන් දෙන්නා ද? pFohalgVxsY
  10. Caps Lock

    Blind Man Reveals Secret Of Sigiriya

    සීගිරියේ රහස් දොරටුව වසා සාපයට ලක් වූ ඇස් අන්ධ වූ සීයා - Blind Man Reveals Secret Of Sigiriya 9Jjlwt1cGu0 දන්න අය ඒගැන විස්තර දාන්න.
  11. Caps Lock

    උදාවූ ලෝක ළමා දිනය, ඔබටත්, ඔබේ පවුලේ සැමටත් &#

    උදාවූ ලෝක ළමා දිනය, ඔබටත්, ඔබේ පවුලේ සැමටත් &# උදාවූ ලෝක ළමා දිනය, ඔබටත්, ඔබේ පවුලේ සැමටත් කිරියෙන් පැනියෙන් ඉතිරෙන, සශ්‍රීකමත්, සෞභාග්‍යමත් සුබම සුබ ළමා දිනයක් වේවා... 😂🙏👶👶🙏😂 මීට කැප්ස් මාමා
  12. Caps Lock

    ☢ ☢ Clash Of Clan

    යාලුවනේ බිල්ඩර් බේස් එකේ ඊයෙ ලෙවල් 7 දුන්නා ටොප් රැන්ක් ඉන්න ඔක්කොමලා ලෙවල් 7තේ ඔක්කොම අප්ග්රේඩ් කරලත් ඉවරයි එහෙම කරන්නෙ කොහොමද?
  13. Caps Lock

    මටත්....ඔය වගෙ එකක් සෙට් කරලා දිපන්කො පොඩ්ඩෝ&#

    මටත්....ඔය වගෙ එකක් සෙට් කරලා දිපන්කො පොඩ්ඩෝ&# RR0tQEy_P3w
  14. Caps Lock

    ගෑල්ලමයෙක්ට Degree එකක්

    ගෑල්ලමයෙක්ට Degree එකක් යාලෝ ගෑල්ලමයෙක්ට කරවන්න හොද Degree එකක් කියන්නකො. o/l පාස් A/l ෆේල් ලේසි එකක් වෙන්න ඕනෙ. ජොබ් තියන Degree එකක් වෙන්න ඕනෙ නෑ නමට කරන්නයි ඕනෙ. ලංකවේ පිලිගන්න එකක් නම් වඩා හොදයි. ජොබ් එකක් කරන්න නෙමෙයි Degree එක කරන්නෙ නමට. දන් නැති අය බම්ප් එකක් වත් දාන්න හොදේ
  15. Caps Lock

    HIV-positive

    මචංලා මේකයි කාරනාව HIV තියන එකෙක්ව කාලා මදුරුවෙක්, මැක්කෙක්(බුලු මැක්කො එහෙම ඉන්නෙ) මාව කැවොත් මටත් HIV හැදෙයි ද? දැවෙන ප්‍රශ්ණ :yes::yes::yes::yes:
  16. Caps Lock

    කොටා

    මේ කොටා එලකිරියෙ එකාමද?
  17. Caps Lock

    IRAJ Manamali 2 Ft. Romaine Willis

    jX-rh2f_ad8
  18. Caps Lock

    උම්බලකඩ සම්බෝල.

    උම්බලකඩ සම්බෝල. උම්බලකඩ සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය. උම්බලකඩ - 500g ළූණු - 750g කෑලි මිරිස් - මේස හැදි 3ක් සුදු ළූණු - පොඩි ගෙඩියක් බික් (5/6) ලුණු රම්පෙ කරපිංචා රටකජු සීනි ටිකක් සාදන ක්‍රමය ලූණු ටික හිනියට කපා ගන්න . කපාගත් පසු ගැබුරු තෙලේ බැද ගන්න.ළූණු සියල්ල බැද ගත් පසු, තෙල් සිවල්පයක්...
  19. Caps Lock

    Phone Resolution Help

    1080 x 1920 pixels resolution එකයි 720 x 1280 pixels resolution එකයි අතර ලොකු වෙනසක් තියද ? මචංලා
  20. Caps Lock

    Mobitel SIM

    මචංලා මගෙ අවුරුදු 10ක් විතර පරණ මොබිටෙල් සිම එකක් තියනවා. දැන් මාස 2 වගේ ඉදන් මොබිටෙල් එකෙන් මෙසේජ් එනවා අලුත් සිම් එකකට මාරු වෙන්න කියලා. සිම් එකෙත් කිසි අවුලක් නැ. හොදට වැඩ. ඇයි උන් කියන්නෙ අලුත් එහෙකට යන්න කියලා. ප. ලි. සිම් එක මාරු කරන්න කලින් ඇහුවෙ අර ඩයලොග් වල වගේ අලුත් සිම් එකෙන් ටයිම...

    No contents