1. Caps Lock

    කොළඹ පාසලක

    මේ ගෑණිට කියන සිංහලක් තේරෙන් නැතුව කෑගහනවා.:angry::angry::angry: අර මිනිහා එකක් කියනවා. මේ ගෑණි තව එකක් කියනවා. :baffled::baffled::baffled: pFVqGCGCJCg
  2. Caps Lock

    Marry

  3. Caps Lock

    සරාගී එවුවා.

    සාරාගී දරශන ඇතුලත් ෆිල්ම් , ටීවී සීරිස් එහෙම හදනකොට ඒවෑ රගපාන උන්ට නගිනවද දන්නෑ නේද :confused::confused::confused: *ලංකාවෙ ඒවා ගැනත් දන්න අය කියන්න .
  4. Caps Lock

    කෙල්ලො නෑ කියලා මැරෙන්න හදනවා

    කෙල්ලො නෑ කියලා මැරෙන්න හදනවා කොහොමද ගැම්ම. අපේ එවුන් කෙල්ලො නෑ කියලා මැරෙන්න හදනවා. :eek::eek::eek::eek:
  5. Caps Lock

    ලංකාවේ ඉංජිනේරුවන් ,ගණකාධිකාරීවරුන් , කළ&#3512

    ලංකාවේ ඉංජිනේරුවන් ,ගණකාධිකාරීවරුන් , කළ&#3512 ලංකාවේ ඉංජිනේරුවන් ,ගණකාධිකාරීවරුන් , කළමණාකරුවන් ,වෛද්‍යවරුන් පමණක් ලොව ජයගත්ත උන්,සියලන්ගේ ආදරයට පාත්‍රවන්නන් , දෙමවුපියන්ගේ සිත් සතුටු කරන්නන් වන අතර ස්වෝත්සහයෙන් නැගීසිටින්නන් , රණවිරුවන්, නිර්මාණ කරුවන් ,කලාකරුවන් ,නව උත්පාදන බිහිකරන්නන් සහ...
  6. Caps Lock

    මැය සොයා ගැනීමට උදවු කරන්න.

    මැය සොයා ගැනීමට උදවු කරන්න. මැය සොයා ගැනීමට උදවු කරන්න. :love::love::love::love::love::love::love::love: :love::love::love::love:
  7. Caps Lock

    Rocco (2016)

    Rocco Siffredi මෙන්න මේ Documentary එක බාගන්න ලින්ක් එකක් හොයාගන්න නැද්ද? මෙන්න මේ වෙලාවම ‧ 1h 45m තියන එක තමා හොයා ගන්න ඕනෙ
  8. Caps Lock

    Link......................

    හොද ෆිලුම් ටීවී සීරිස් කමෙන්ට් කරන්නකො 2017දී ආපුවා තමා ඕනෙ. ලින්ක් එක්කම හරි නම විතරක් හරි කමෙන්ට් කරන්න. 2016ත් අවුලක්ම නෑ . Drama/Romance 21+ comedy/action war වගේ නම් එල දෙමල නැතුව ඕනම් language එකක් එළ.:yes:
  9. Caps Lock

    අම්මෝ නුවර

    පෙරේදා නුවර ගියා කොලඹින් (ටවුන් එකෙන්) 7.45 ට ගියේ. 10.00 ට පස්යාලේ 12.10 ට පිලිමතලාවෙ. 2.15 ට නුවර. අම්මෝ අසියාවේ ආස්චර්ය. නුවර එපාම උනා.:(:( මේ වෙලාවට හරි ගියේ. මාර්ග නීති නොතකා අනිත් පස මාර්ගයත් මගේ සේ සිතා ගමන් කල බැවින්.;)
  10. Caps Lock

    Rep Power 6+

    එක දෙකවෙලා දෙක තුනවෙලා රෙප් පවර් එක හයවෙලා අද ඉදන් ඔන්න හය ගානෙ දෙනවා. 6+
  11. Caps Lock

    Sunglasses

    මචංලා මේ වගේ සන්ග්ලාසස් ඇස් වලට අවුලක් නැද්ද? නැත්තම් රේ බෑන් වගේ $200 ක විතර එකකට යන එකද හොද ? wteALk0bkNk
  12. Caps Lock

    මේ දවස්වල නරිය කිට් එකත් (හිම වැටෙන රටවල් ව&#3

    මේ දවස්වල නරිය කිට් එකත් (හිම වැටෙන රටවල් ව&#3 මේ දවස්වල නරිය කිට් එකත් (හිම වැටෙන රටවල් වල (කොරියාව ඇතුලු) ශීතලට යටට අඳින ඇදුම )එක්ක දවස පටන් ගන්න උබට, දවල් වෙද්දි හිතුනෙ ඒකට උඩින් තව දෙක තුනක්වත් ඇන්දනම් කියලා.. මොකද , මේ ශීතල උබට නුපුරුදු දෙයක් උනු නිසා.. හිරු එලිය දකින්නවත් නැති මේ දවස්වල...
  13. Caps Lock

    මෙයාව දන්නවාද?

    මෙයාව දන්නවාද? මෙයාව දන්නවාද? :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  14. Caps Lock

    Yamaha WR250X

    Yamaha WR250X ,Honda Xr 250 වගේ ඒවා ගෙන්නන අය නැද්ද ? Bump එකක්වත් දාන්න.
  15. Caps Lock

    Nokia 130

    මේ වගේ ෆෝන් වලට ඇයි මචංලා කැමරාවක් එන්නෙ ඔත්තු බලන්නද?:eek::eek::eek: 0.3 කැම් එකකින් වෙන කරන්න පුලුවන් දෙයක් නෑනේ.
  16. Caps Lock

    Motorcycle Helmet

    මේ වගේ හෙල්මට් ගන්න තියන තැනක් කියන්න. කොළඹ,
  17. Caps Lock

    Try It දියණියගේ දෑවැද්දට කෝටි 2700ක්

    Try It දියණියගේ දෑවැද්දට කෝටි 2700ක් දියණියගේ දෑවැද්දට කෝටි 2700ක් දෙනවා කිව්වත් හොංකොං ප්‍රකෝටිපති දියණිය බඳින්න කෙනෙක් නෑ. ඔන්න කස්ටියම ට්‍රයි කරමු........ 8vvDZQf9RRQ
  18. Caps Lock

    SUZUKI VOLTY

    යාලු දැන් වෝල්ටියක් කීයකට විතර ගන්න පුලුවන්ද ? මැට් ග්‍රීන් එකක් වගේ
  19. Caps Lock

    Nokia 1100 / 1110i

    Nokia 1100 / 1110i ෆෝන් වල පිටිපස්සෙ අලවන්න තිබ්බ ලයිට් පත්තු වෙන ස්ටිකර් ජාතිය මොනවද මචංලා ඒක වැඩ කරන්නෙ කොහොමද? [ඒකට පවර් එන්නෙ]
  20. Caps Lock

    💍Sterling Silver Rings 💍💍

    මචංලා ඕනෙම jewelry shop එකකින් Silver Ring එකක් හදා ගන්න පුලුවන්ද? නැත්තම් හැම එකේම Silver නැද්ද? Gold හරියන්නෑ Silver එකක්ම ඕනෙ දන්න කෙනෙක් කියන්න.

    No contents