ඒ කාලෙ හිටියේ මුලු ටීම් එකම ලීඩ් කරපු, අලුත් players ලව groom කරපු, ටීම් එකටම හෝ කෙනෙක්ට අසාධාරණයක් වෙනකොට ඒවට නැගී හිටපු, සුද්දෙක්ද කල්ලෙක්ද දඹයෙක්ද පක්කෙක්ද ඕන පකෙක්ගෙන් ගේම ඉල්ලපු අර්ජුන වගේ නායකයෙක්.
දැන් ඉන්නේ බෝල් කරන්නත් බැරි, බැට් කරන්නත් බැරි, ෆීල්ඩ් කරන්නත් බැරි, සොශල් මීඩියා වල...