වාහනෙ තියෙන ලබ්බට තමයි බන් tax කරන්න ඕන.
නැත්තන් ඉතින් ඔය කියන නීතිය petrol/diesel වාහන වලටත් අදාල වෙන්න ඕනා නේද? උදාහරනයකට අලුතින් එන Landcruiser එකේ එන්ජිම 3.3L, power එක 227kW. එතකොට Toyota Lanka එකෙන් කිව්වොත් ඒක ජපානෙන් එනකොටම power එක 150kWට ලිමිට් කරල කරල එවනවා, ඒක හින්ද engine capacity...