දවසේ වෙඩිල්ල 🔫 - අද 2025 - මැයි - 08 - අද වෙඩිල්ල කොට්ටාවෙන්

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,843
    113
    සුබ දවසක් වේවා, ඔබ මේ එකතු වී සිටින්නේ දිනපතා ගෙන එන දවසේ වෙඩිල්ල විශේෂාංගය සමගයි. අද 2025 මැයි මාසේ 8 වැනිදා. අද දවසේ වෙඩිල්ල වාර්තා වෙන්නේ කොට්ටාව ප්‍රදේශයෙන්.

    හෙට දවසේ වෙඩිල්ල ඔබේ ප්‍රදේශයෙන් වාර්තා කර අලුත්ම file කවරයක්, ජාතික අ‍ාරක්ෂාව සඳහා ටියුෂන් යාමට free card එකක් සහ අ‍ැඟට හරි යන විදිහට ගාණට මහපු කලිසමක් දිනා ගන්න.

    එහෙම නම් දවසේ වෙඩිල්ල සමග හෙටත් හමු වෙන බලාපොරොත්තුවෙන් අදට මම ඔබෙන් සමු ගන්නවා. ටප්පර ටප්පර ටා.... ✊✊

    පසුගිය දවසේ වෙඩිල්ලට මෙතැනින් පිවිසෙන්න.

    https://elakiri.com/threads/දවසේ-වෙඩිල්ල-🔫-අද-2025-මැයි-06-අද-වෙඩිල්ල-කටුනායකින්.2209136/

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,255
    8,264
    113
    M-Town
    තමා මෙම සිද්ධීන් සියල්ල නිරීක්ෂණ කරමින් සිටින බවත් මෙය යුද්ධයක් දක්වා වර්ධනය වුවහොත් දෙගොල්ලොන්ටම පහරදී ගැටුම මර්දනය කිරීමට තමා කිසි විටක පසුබට නොවන බවත් ශ්‍රී ලංකාව අනතුරු අඟවයි..
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    තමා මෙම සිද්ධීන් සියල්ල නිරීක්ෂණ කරමින් සිටින බවත් මෙය යුද්ධයක් දක්වා වර්ධනය වුවහොත් දෙගොල්ලොන්ටම පහරදී ගැටුම මර්දනය කිරීමට තමා කිසි විටක පසුබට නොවන බවත් ශ්‍රී ලංකාව අනතුරු අඟවයි..
    බුදුන්ගේ රස්තියාදුව ලිවුවේ උඹද ? :ROFLMAO:
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,573
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උණ්ඩ ඉවර උනාද? නඩුවට ඉදිරිපත් වීමට නීතීඥයෙක් නොමැතිද? ඇතුලට යාමට වෙනෙකෙකු හොයයිද? ඔබගෙ රූපයට සමාන තවත් පුග්ගලයන් අවශ්යද?

    .
    .
    .
    .

    අහ් කොරන්න දෙයක් නෑ. චිකාගෝ ඇඩ්වටිස්ස්මන්ට් එකකින් අරන් දැම්මෙ...
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    (Update) - 09 - 16pm කොට්ටාව, මාලපල්ල ප්‍රදේශයේ පන්සල පාරේදී සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    -----------------------

    කොට්ටාව - මාලපල්ල පංසල පාරේ වෙඩි තැබිමක් සිදුව තිබෙනවා.

    එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වෙන්නේ.

    - https://www.hirunews.lk/404858/කොට්ටාවේ-වෙඩි-තැබීමකින්-පුද්ගලයෙකු-මරුට-update
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    Mega Thread එකේ ම Update කරපන්

    (Update) - 09 - 16pm කොට්ටාව, මාලපල්ල ප්‍රදේශයේ පන්සල පාරේදී සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    -----------------------

    කොට්ටාව - මාලපල්ල පංසල පාරේ වෙඩි තැබිමක් සිදුව තිබෙනවා.

    එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වෙන්නේ.

    - https://www.hirunews.lk/404858/කොට්ටාවේ-වෙඩි-තැබීමකින්-පුද්ගලයෙකු-මරුට-update
    සන්වර්ධන News වගේ Mega Thread එකක් පටන් ගමුකො මුල ඉදන් ඔක්කොම Shooting ගැන දාල

    පොලිසියවත් දන්නෙ නැතුව ඇති වෙඩි තියපු ගාන
    ------ Post added on May 8, 2025 at 10:16 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    (Update) - 09 - 16pm කොට්ටාව, මාලපල්ල ප්‍රදේශයේ පන්සල පාරේදී සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    -----------------------

    කොට්ටාව - මාලපල්ල පංසල පාරේ වෙඩි තැබිමක් සිදුව තිබෙනවා.

    එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වෙන්නේ.

    - https://www.hirunews.lk/404858/කොට්ටාවේ-වෙඩි-තැබීමකින්-පුද්ගලයෙකු-මරුට-update

    • Sad
    Reactions: monson