1. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    :lol::lol::lol: ඇයි අයිරිශ්, ඇෆ්‍රිකන්, නවසීලන්ත, කොදෙව්වො ඔක්කොම දිනුම්. සැබෑ ලෝක කුසලාන අරුත සමග ලෝකට සමානව කුසලානෙ.:cool::cool: #Cwc19 :lol::lol::lol::lol:
  2. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    රැජිනට ජය වේවා!.:cool: ලෝං ලිව් කුයින් .:lol::lol::lol:
  3. Caps Lock

    කියන්ඩෝන එක මූණට කිව්ව

    පව් බං අනූ කොල්ලා .:sorry::sorry: දැං පේන්න නැත්තෙ මොනවා හරි වෙලාද මන්දා :(
  4. Caps Lock

    HERO7 Black $49.99

    :cool::cool: :cool::cool: :no::no: :lol:
  5. Caps Lock

    සංස්කෘතිය විනාශයි :(

    පට්ට :cool:
  6. Caps Lock

    බබා හැදෙයිද?

    :lol::lol::lol::lol:
  7. Caps Lock

    කැනඩා_ඉන්න_උන්_වරෙල්ලා

    රෙෆියුජි යන්න හදලා දීපං .උබ කරන්නෙ මුලු ලංකාවාසීන්ටම හොදක් . හැබැයි රෙෆියුජි විතරයි. :yes:
  8. Caps Lock

    කියන්ඩෝන එක මූණට කිව්ව

    දැං ඉතිං උබට දුව දෙන එකක් නෑ.:sorry: අපරාදෙ යකෝ බදිනකං ඉවසල ඉන්න එපැයි .:(:( උබ මහ මෝඩයෙක්.:growl::growl::growl:
  9. Caps Lock

    dawasata paya keeyak wadada?

    මාසෙකට පැය 4ක් විතර .:yes::yes:
  10. Caps Lock

    12000කට වගේ හොඳ ෆෝන් එකක් කියපල්ලකො

    මචං එපා ෆෝන් ගන්න උබ කිරියට එන එකත් අඩු වෙයි .:sorry: අපිට පාලුයිනෙ .:(
  11. Caps Lock

    12000කට වගේ හොඳ ෆෝන් එකක් කියපල්ලකො

    :lol::lol::lol:ඒ පැපොල් :cool:
  12. Caps Lock

    HERO7 Black $49.99

    දැං නෑ මචං ඔෆර් එක:( . මේක පරණ සිද්දියක් .:sorry: මේක ගැන අහපුවම මෙසේජ් හිටං දාලා උදව් කරපු අය හිටපු නිසයි මේක ආවා කියලා දැම්මෙ.:cool: කූපන් දෙකක් හම්බ වෙලා තිබ්බෙ මගෙ ෆ්‍රෙඩෙක්‍ට.;) ඉතිං ඌ මටත් එකක් දුන්නා.:yes:
  13. Caps Lock

    HERO7 Black $49.99

    ඇයි බං ලංකාවෙ මිනිස්සු මෙච්චර කුහක රෙප් කපනවා එහෙං . මොකක් හරි කිව්වම විස්වාස කරන්නෙත් නෑ. හිතන්නෙ අපිත් උන් වගේ බොරු කරනවා කියලා .:angry::angry::angry::angry: ඇත්තට ලංකාවෙ කට්ටිය චුත වෙලා ගියනවට අපි බැන්නට එක අතකට උන් හරි.:yes: ඔන්න හිච්චො .:lol: දැං හැපී .:dull:
  14. Caps Lock

    HERO7 Black $49.99

    ඈ බොල තෝ හිතුවද මම පොයියක් ගහනවා කියලා .:growl::growl::growl::growl:
  15. Caps Lock

    මුස්ලිම්_විවාහ නීතිය වෙනස් කරයිද

    අපරාදෙ මම හිතං හිටියෙ සිංහලුන්ටත් මුස්ලිම් නීතියට සමාන නීතියක් ලාබා දෙන්න.:sorry: එතකොට සිංහලුන්ටත් හතරක් පුලුවං .:sorry: දැං ඔක්කොම ඉවරයි .:growl::growl::growl:
  16. Caps Lock

    HERO7 Black $49.99

    බාණ්ඩෙ ආවා මචංලා, වැඩ කරන හැටි ගැන හොද අයිඩියා එකක් නම් නෑ තාම.:sorry: මේකෙං ෆොටෝ ගහන්නත් පුලුවං.:yes: ඔක්කොටම එකොලොස් දාහක් දුන්නා යාළුවට.:cool: *මට කියන්නකො මේවත් ඩ්‍රයි බොක්ස් වල දාලා තියන්න ඕනෙද කියලා .:sorry:
  17. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    :lol::lol: අම්බෝ බං සිරාවට :dull:

    No contents