කියන්ඩෝන එක මූණට කිව්ව
අවුරුදු ගාණක් තිස්සෙ කියන්ඩ බැරි දෙයක් අද මම කෙනෙක්ගෙ මූණටම කිව්ව
මිනිහට මල පැන්න.. මම ආව..
මට වලි දාන්ඩෝනෙ නෑ.. කියන්ඩෝන දේ කියන්ඩ පුලුවන් වීම ගැන මට හරි සන්තෝසයි.. ඒක කියල මම ආව
කනට ගැහුව වගේ ඇති මම කියපු එක