ඔව් හැබැයි කට්ටිය කමෙන්ට් කරලා තියෙන්නෙ . ඒකි රුපියල් සීයක් ඉල්ලුවම. අරූට සතුටු හිතිලා ඩොලර් සීයක් දුන්නා කියලා. ඒත් ඉතිං. ලංකාවෙ රුපියල් සීයට ගන්න පුලුවං රබුටං ගෙඩි 15ක් විතරයි . :sorry::sorry::sorry:
ඒක දකින්න ඉතිං පාරෙ යන්න ඕනෙ.
ඒකි ඇත්තට එහෙම කිව්වා නම් එයා අර සල්ලි නිකම් නොදන්න ගානට ගන්නෙත්...