US ekkena kaden kottu kanawa, meya bicycle padinawa, hodai ithin
nvhcc89 Well-known member Feb 8, 2011 19,377 5,820 113 ගෙදර/බෝඩිමේ Jul 8, 2019 #21 US ekkena kaden kottu kanawa, meya bicycle padinawa, hodai ithin
pavithra_uk Well-known member Oct 6, 2009 53,557 22,254 113 Gotland Jul 8, 2019 #22 sj91 said: සුද්දියන්ට අවුවේ යන්න පුලුවන්නම් මෙහෙ උන්ට බැරි ඇයි ? කවුද කොළඹ ගස් කැපුවේ..සුද්දියෝද ? මේක තමයි හරිම චින්තනේ .ඇගට ව්‍යායාමත් වෙනවා .ඒවගේම පොදු ප්‍රවාහනයත් හොදට හදන්න ඔනේ .එතකොට කොළඹ තදබදේ නැති වෙනවා . පිට රටවල් වල කෝටිපතියෝ ටයිකෝට් දාගෙනයි බයිසිකල්වල කෝච්චි වල යන්නේ .මෙහෙ මාන්නෙන් ඉදිමුණු කලුසුද්දන්ට මේවා මැජික් . කලුසුද්දෝ වාහන පදින්නේ සෝබනේටයි ඇග මහන්සි කරන්න තියන කම්මැලිකමටයි . ඊට පස්සේ ප්‍රයිවට් හොස්පිටල් වලට මල්ල කරේ.... Click to expand... suddonta awwe inna puluwan sinhalunta wada.
sj91 said: සුද්දියන්ට අවුවේ යන්න පුලුවන්නම් මෙහෙ උන්ට බැරි ඇයි ? කවුද කොළඹ ගස් කැපුවේ..සුද්දියෝද ? මේක තමයි හරිම චින්තනේ .ඇගට ව්‍යායාමත් වෙනවා .ඒවගේම පොදු ප්‍රවාහනයත් හොදට හදන්න ඔනේ .එතකොට කොළඹ තදබදේ නැති වෙනවා . පිට රටවල් වල කෝටිපතියෝ ටයිකෝට් දාගෙනයි බයිසිකල්වල කෝච්චි වල යන්නේ .මෙහෙ මාන්නෙන් ඉදිමුණු කලුසුද්දන්ට මේවා මැජික් . කලුසුද්දෝ වාහන පදින්නේ සෝබනේටයි ඇග මහන්සි කරන්න තියන කම්මැලිකමටයි . ඊට පස්සේ ප්‍රයිවට් හොස්පිටල් වලට මල්ල කරේ.... Click to expand... suddonta awwe inna puluwan sinhalunta wada.
ThisaraMalintha Well-known member Nov 16, 2015 8,612 7,331 113 ගෙදර Jul 8, 2019 #24 Nederland wala minissu sahenna bicycle padinawa kohomath amsterdam wala video ekak dakka bicycle paradise kiyala kiyanne
Nederland wala minissu sahenna bicycle padinawa kohomath amsterdam wala video ekak dakka bicycle paradise kiyala kiyanne
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Jul 8, 2019 #25 මාධ්‍ය සංදර්ශණ එංගලන්තෙත් අගමැති බස් එකේ ගියා නේ තාම යනවද දන්නෑ මෙහෙත් එක්කෙනෙක් ඇට්ලස් චූටි පෑනකිං අත්සං කලා නෙදර්ලන්තෙ උන්ට මැජික් වුනාට අපිට ඔය ජාතියෙ රඟපෑම් අලුත් දේවල් නෙමේ
මාධ්‍ය සංදර්ශණ එංගලන්තෙත් අගමැති බස් එකේ ගියා නේ තාම යනවද දන්නෑ මෙහෙත් එක්කෙනෙක් ඇට්ලස් චූටි පෑනකිං අත්සං කලා නෙදර්ලන්තෙ උන්ට මැජික් වුනාට අපිට ඔය ජාතියෙ රඟපෑම් අලුත් දේවල් නෙමේ