මේ ප්‍රශ්නෙදි, විද්‍යාව සහ මිත්‍යාව අතර ගැටුමක් වගේ අනවශ්‍ය විවාදයක් වෙනුවට, මේ සම්බන්ධ ප්‍රාමාණිකයන්ගේ නිහඬ බව සහ ඔවුන් මේ සම්බන්ධව වැඩි දුර පර්යේෂණ නොකිරීම නිසා, අනවශ්‍ය විද්‍යාව සහ මිත්‍යාව අතර ගැටුමක් ලෙස සරලව මතු කිරීම තමයි ගොඩක් වෙලාවට අපි දකින්නෙ, විශේෂයෙන්ම ලංකාවෙ. හැබැයි ලෝක මට්ටමෙනුත්...