කාලකන්නින්ට, ලන්කාවෙ තරම් සෞභාග්‍යය උදා කර ගන්න පුලුවන් වෙන රටක් නෑ, ඒකයි මළ පෙරේතයො වගේ මේකෙමෙ ලැගල ඉන්නෙ. මුන් මොක්කු ආවත් වැඩකුත් නෑ උන්ගෙ සල්ලි බලෙන් ආයෙත් මේකෙ බලය ගන්න උන් එක එක ගේම් ගහනව, මිනිස්සු ඔක්කොම එකතු වෙලා, strong system එකක් හදා ගන්නකන් අපිට ගොඩ ඒමක් නෑ... 😑