1. uttappu

    🔴 දුමින්ද වැඩ පෙන්වයි. වලිප්පුව යැයි කියා ජයවර්ධනපුර රෝහලට ඇතුළුවෙයි

    රනිලගෙ Script ලියන එකා වැඩේ ටිකක් හොඳට කරනව වගේ 😂
  2. uttappu

    🛑🛑 පිටකොටුවේ වෙඩි තෑබීමක්, එක් අයකු මරුට

    ජාතික ආරක්ෂාව left, ලැජ්ජ නැති නන්දේ ගෙදර පල දැන් වත්. #GoHomeGota2022
  3. uttappu

    මේවා අපරාධ බං !!!

    කවුද බං මූ? කෝ ගවුම දැන්?
  4. uttappu

    සහන අය වැයෙන් පඩිය වැඩි වෙයි

    බෛයන්ගේ අලුත් පියා, රනිලප්පච්චි 😂
  5. uttappu

    ජනපති ගෝටාබය ජාත්‍යන්තරයෙන් උදව් ඉල්ලයි..

    බචාව්....බචාවො....කොහොමද මූ ජාත්‍යන්තරේට ගිහින් කාබනික වගාව ගැන දීපු පොර ටෝක් ඒ කාලෙ..😡 අන්තිමට මිනිස්සුන්ව හාමතේ මරන්න යන්නෙ... #ගෙදරපලනන්දේ #GoHomeGota
  6. uttappu

    අම්මා පාවා දීම | Trending Now

    උන්ගෙ ගෙවල් වලට ගිහින් අඬ අඬ, Social media පුරාවට, Tv වල කොච්චර දේවල් දැම්මත්, අහින්සක මිනිස්සු පාරවල් වල, පෝලිම් වල තව කොච්චර මැරිල වැටුනත්, අසංවේදී නායකයො ඉන්නෙ කියල උන් ඔප්පු කරයි නැවත නැවතත්....
  7. uttappu

    දින දෙකක් වයසැති බිලිදෙක් ප්‍රේටල් පොලිමක් බිලිගනි. 🔴BREAKING

    උන්ගෙ ගෙවල් වලට ගිහින් අඬ අඬ, Social media පුරාවට, Tv වල කොච්චර දේවල් දැම්මත්, අහින්සක මිනිස්සු පාරවල් වල, පෝලිම් වල තව කොච්චර මැරිල වැටුනත්, අසංවේදී නායකයො ඉන්නෙ කියල උන් ඔප්පු කරයි නැවත නැවතත්....
  8. uttappu

    කාලකන්නී බල්ලොන්ට හෙනම ගහන්නෝන බන් 😞

    මේ කරුම ක්‍රමය වෙනස් කරනව ඇරෙන්න, උන් එකෙක්ගෙන් වත් යුක්තිය බලාපොරොත්තු වෙන්න බෑ. කාලකණ්ණි බල දේශපාලනයේ බිලි අහිංසක මිනිස්සු 🙁
  9. uttappu

    D.A.Rajapaksa විද්‍යාලයේ පොඩි එකාගෙ කතා වස්තුව

    මැදමුලන ගෑවුනත් විනාසයක් 😂
  10. uttappu

    රන්ජන් ලීක්

    රන්ජගෙ ඔය හඬ පට ටික එලියට දැම්මෙම, ඌ මුල ඉඳන් හොරුන්ගෙ තොරතුරු එකතු කරන බව මුන් දන්න නිසා සහ ඒව එලිපිට කියන නිසා. රන්ජ ඉස්සරහට ලොකු බාධකයක් වෙන බව මුන් දැනන් හිටිය, ඒ නිසා උගෙ චරිතෙ ඝාතනය කරන ප්‍රොජෙක්ට් එක තමයි ඔය. අවසානයේ මිනිස්සු ඉස්සරහ උගෙ Credibility එක නැති කරලම දාන එක තමයි ඕකෙ අරමුණ...
  11. uttappu

    ගෙරි මයිනා..මේ කාලකන්ණින් ට යන්න වෙනම අපායක් හදන්නොනේ.

    මේ පකයව හොයල, හිරේ දාන්න ඕන. රටේ මිනිස්සුන්ව ප්‍රාණ ඇපකරුවො කර ගෙන කාලකණ්ණි තීන්දු තීරණ ගත්තට 😡
  12. uttappu

    මොකද හිතෙන්නෙ ?

    රනිල, බැලන්ස් එක ගහන්න ඇවිත් තියෙන්නෙ, බලය උන්ගෙ circle එකෙන් පිටට ගියොත් ආයෙ ගන්න අමාරුයි කියල මුන් ඔක්කොම දන්නව, ඒ නිසා මුන් ඔක්කොම එකතු වෙලා ෆුල් ගේමක් දෙනව දැන් මේක බැලන්ස් කර ගන්න...
  13. uttappu

    බේරේ බස්

    මේ මිනිස්සු පව් ඒත් සාප වලට කර ගහන්න ගියාම පව පින කියල නෑ, සාපය බලවත් නිසා කෙළම වෙනව. දැන් වත් මිනිස්සු තේරුම් ගන්න ඕන සුළු ලාභ වෙනුවෙන් ආත්ම විකුණන්නෙ නැතුව හෘද සාක්ෂියට එකඟව ජීවත් වෙන්න.... 😔
  14. uttappu

    ගෙරි මයිනා..මේ කාලකන්ණින් ට යන්න වෙනම අපායක් හදන්නොනේ.

    මුන් ණය අරන් තියෙන්නෙ අපිට ආදරේට නෙමෙයි, හොරා කන්න. කාලකණ්ණින්ව තාමත් හුරතල් කරන උන් නම් මිනිස්සු වෙන්න බෑ 😂
  15. uttappu

    මහින්ද සුදුසු කාලයේ ගියා නම් මේ වගේ දුකක් විඳින්න වෙන්නෑ - චමල් රාජපක්ෂ

    කටින් ද පුකෙන් ද දන්නෙ නෑ මුන් කතා කරන්නෙ, යකෝ ඌට වයසයි නෙ අරූටත් වඩා 😂
  16. uttappu

    මන්ත්‍රීලාට අඩුව ද තෙල් ලැබෙන්නෙ?? 😵😵😵

    කාලකණ්ණින්ව හුරතල් කර කර සැප දෙන නිසා තමයි ඕකුන් අපිට බටරුත් නැතිවම අරින්නෙ 😂😡
  17. uttappu

    වස විස අැති සුද්දගෙ කිරිපිටි හෝ කිරි නැතුව රසම රස කිරි තේ ඵකක් ගෙදරදිම සාදා ගන්නා අාකාරය.❤️

    තවත් පුක දෙන්නෙ නැතුව හිටහං බං, ඇරල තියෙන ඇරිල්ලෙ හැටියෙට කිරි බේරෙනව දැන් 😁
  18. uttappu

    ගලවන්න බය නැති සසින්දි නිම්හාරා දිහා බලාගෙන ස්ටීව් හැංකියා කරපු අලුගුත්තේරු කැරි වැඩේ දැන ගමු

    ගලවල, අඹරල, පුකෙත් ඇරල දැන් Hard Default වෙලා තියෙද්දි, තවත් මොන ආතල් ද 😂
  19. uttappu

    මේ මෝඩ මූසලයො දෙන්න වසර පහක් හිටියොත්

    අලියගෙ පුකේ පොහොට්ටුව ගහල තියෙන්නෙ දැන් 😂
  20. uttappu

    යුද්දේ දිනලා අදට වසර 13ක්

    යුද්ධ කලා, සුද්ද කලා.... ආයෙ කවද නම් ගොඩ යන්නද, හීන මැරුන ජීවිත...

    No contents