මේවා අපරාධ බං !!!

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මේක මුන්ගේ campaign එකක්ද කොහෙද
    මේ ටිකේම මූ avenra hotels වලට ගිහිල්ලා emotional music එකක් දාගෙන පෙන්න පෙන්න යනවා
    මෝඩ සිංහලු හොදටම ඇන්දිලා කියලා comments දැක්කම පේනවා
     
    • Like
    Reactions: fdk

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    මේ ඉන්නෙ අනික් සක්කිලි බල්ලා..මූ ජාතිවාදේ අවුස්සන්නේ හීන් නූලෙන්..අමිත් වගේම රාජපක්‍ෂලගෙ ඉඳුල් කන බලු නගුටෙක්..කලින් මුස්ලිම්,සිංහල අැවිස්සුවා දැන් කැතලික් බෞද්ධ කොටවනව..මේ වගේ බල්ලො නම් හරි අාණ්ඩුවක් අාවොත් හිරේ දාන්න ඕන.මොකද මුුන් නිසා රාජපක්ෂල ගොඩ ගියාට රට නම් ගොඩ යන්නේ නෑ මළාට.
     
    • Like
    Reactions: War Fighter

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මේක මුන්ගේ campaign එකක්ද කොහෙද
    මේ ටිකේම මූ avenra hotels වලට ගිහිල්ලා emotional music එකක් දාගෙන පෙන්න පෙන්න යනවා
    මෝඩ සිංහලු හොදටම ඇන්දිලා කියලා comments දැක්කම පේනවා
    අඩෝ comment fake වෙන්න ඇති, facebook එකෙයි Youtube එකෙයි වෙනස බලහන් comment වල

    Screenshot_20220526-171111.jpg

    4.3k dislikes
    ------ Post added on May 26, 2022 at 5:12 PM