මං ළඟ සල්ලි තියෙන දවසටත් වැඩිය සල්ලි නැති #
කොළඹ කොටුව කියන්නේ විවිධාකාරයේ මිනිස්සු ජීවත් වෙන වෙනස්ම පරිසරයක්. එදිනෙදා වැඩකටයුතු වලට කොළඹ එහා මෙහා කරක් ගහන අපිට ඒ වගේ විශේෂ චරිත මුණ ගැහෙනවා. එහෙම චරිතයක් තමා කොළඹ කොටුවේ එම්.ජී.ආර් කියන්නෙත්. ඔහු නාට්ටාමි කෙනෙක්. හැබැයි අපි හැමදාම දකින...