ෆැන්ටසි වදන්!

Faded

Member
Oct 20, 2017
1,365
165
0
☠Dark World☠
මෙවැනි බොරු වලට ඔබ රැවටී ඇද්ද ? රවටා ඇද්ද? හැබැයි ලස්සන මතකයන් නේද?


මම කවදාවත් ඔයාට බොරු කියලා නැහැ

මම මිට කලින් කිසි කෙනෙක් එක්ක යහලු වෙලා ඉදලා නැහැ

ඇත්ත කිව්වොත් ගහන්නේ නැ

ඔයා තමා මගේ First love එක

ඔයා ස්ථිර වෙලා මාස හයක් ගියාට පස්සේ අනිවාර්යෙන්ම පඩි වැඩිකරනවා

මම ආයේ කවදාවත් කාව එක්කවත් යාලු වෙන්නෙ නෑ. බදින්නෙත් නෑ.

මට ඔයාව කවදාවත් අමතක වෙන එකක් නෑ.

බය නැතුව වරෙන්, ඕකා හපන්නෙ නෑ.

කිස් එකක් විතරයි, වෙන මොනවවත් නෑ.

ඔයාගේ හුත්@ කළු නැහැ


තව මේ වගේ ගොඩක් අත් දැකීම් ඇති ලියමු බලන්න!

Source-Post 1 / Post 2


Special Thanks For-EUMA175 / Napolian

 
Last edited:

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    "බය නැතුව වරෙන්, ඕකා හපන්නෙ නෑ.."

    "කෑව නේද ඕක අපෙත් නෙමේ කොහෙද යන වල් බල්ලෙක්. දුප් බල්ලා" :(
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,292
    113
    "බය නැතුව වරෙන්, ඕකා හපන්නෙ නෑ.."

    "කෑව නේද ඕක අපෙත් නෙමේ කොහෙද යන වල් බල්ලෙක්. දුප් බල්ලා" :(

    :lol::lol::lol::lol:
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    ඔයා ස්ථිර වෙලා මාස හයක් ගියාට පස්සේ අනිවාර්යෙන්ම පඩි වැඩිකරනවා :(
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    පොඩි කාලේ බයිසිකල් පැද්දනේ

    girl-cycling-ass-in-shorts-o.gif

     
    Last edited:

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    ලෙඩා මැරිලා ඉවරයි තව මිනිත්තු 5ක් කලින් ඉස්පිරිතාලෙට ගෙනාවනම් බේර ගන්න තිබ්බා
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    අනේ ගොඩක් ලොකු උදව්වක්. මම කියපු දවසට අනිවාර්යෙන් ආපහු දෙන්නම්. ෂුවර්.

    ඔය හිතනවද මම ඔයාට එහෙම කරයි කියලා?

    ඔහොම ඉඳහන් විනාඩි 5න් ඔතන.

    ලාවට මොනවහරි කරමුද?
     
    Last edited: