අම්මෝ... ඔය කතාව මම fb එකේ කියල සරිත් සුරිත් fans ල ටිකක් පට්ට ගේමක් ඇද්ද. lead පාට් එක විතරක් නෙමෙයි, drums සද්දෙත් පට්ට වැඩියි. වෙන instrument එකක්වත් හරියට ඇහෙන්නෙ නෑ. drum breaks ගහනවා අනවශ්‍ය තැන් වලදි අනවශ්‍ය විදිහට. සති දෙකකට විතර කලින් Musaeus එකේ මුන්ගේ show එකක් බලන්න ගියා. පට්ටම...