හොඳම : Honda civic ES5 > Honda Civic FD1 > Mitsubishi Lancer Box
චොරම : Wagon R
අමූලික ඇත්ත.
ඔය ලිස්ට් එකෙන්
නිසාන් ප්‍රෙසිය, ලාන්සර් ex පැදල නෑ.
මැස්ඩ bj5p කියන්නෙ Familia ම නේද? Familia සමනලයා වගෙ ලයිට් තියෙන මොඩල් එක පැදල තියෙනවා, handling හොඳයි.
Toyota sedan සහ van ගැන කියල තියෙන...