1. MINT_51

    ඊලග youtube රැල්ල

    ඊලග රැල්ල අධි මානසික බලයක් ඇති පොඩි ලමයි. Online entrepreneur රැල්ල පජාත උනා නෙහ්. ඉදිරියේදි එන video වල captions ටිකක් comment කරන් යන්න පුලුවන් කෙනෙක් 😂. සැ.යු :- ඉහත video හි පොඩි එකා සමග හෝ channel එක සමග පුද්ගලික තරහක් නැති බව කරුණාවෙන් සලකන්න.
  2. MINT_51

    Binary course හොරා රිපෝට් කරමු

    මේ page එක රිපෝට් කරපල්ල පුලුවන් නම්. Binary trading ලංකාවෙ මහ බැංකුවෙන් තහනම්. Gambling category එකට වැටෙන්නෙ. මූ සූදු කෙලින්න උගන්න්න course එකක් කරල අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි කඩගන්න හදනව
  3. MINT_51

    කඩයක වැඩකරන්න කෙනෙක්

    මං පොඩි කඩයක් දාන්න හිතාගෙන ඉන්නවා. මට කඩේ ඉන්න වෙලාවක් නෑ මං job එකක් කරන හින්ද. කඩේ වැඩ ටික බලාගන්න කවුරුහරි තියන්න කියල මං බැලුවෙ. ඒත් මං කොහොමද එකපාරම මනුස්සයෙක් විස්වාස කරල එහෙම වැඩක් බාර දෙන්නෙ? මට සතියට එක දවස් වගේ තමා කඩේ තියන පැත්තට යන්න වෙන්නෙත්. පිට මනුස්සයෙක් උදේම ඇවිල්ල කම්මලි...
  4. MINT_51

    Nissan Sunny N17 2011

    මේකේ fuel economy කොහොමද බන්. Experience තියන කෙනෙක් උදව් කරන්න. එකක් ගන්න කියලා බැලුවේ. https://ikman.lk/en/ad/nissan-sunny-n17-2011-for-sale-colombo-33
  5. MINT_51

    Honda Little Cub

    මේ Bike එක ගැන experience තියන අය ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න. Service,Spare parts වගේ. මෙච්චර price වැඩි ඇයි? ගන්න හොද sure තැනක් එහෙම දන්නවා නම් කියන්න.
  6. MINT_51

    German Tec Course Help!!!

    ජර්මන් ටෙක් එකේ ඩීසල් එන්ජින් course එක ගැන දන්නා කවුරු හරි ඉන්නවද බං. Job Market එක එහෙම කොහොමද?
  7. MINT_51

    Beta Launch Software Company

    Beta Launch Company එකේ වැඩකරන කවුරුහරි ඉන්නවාද?
  8. MINT_51

    Questions Mobile Phone Shop එකක් දාන්නේ කොහොමද?

    shop එකක් දාන්න අලුත් phone විකුණන්න ගන්නේ කොහොමද? warrenty එක්ක brand new phone. Nokia,Samsung වගේ.
  9. MINT_51

    Questions Computers and Parts කොරෝනා හින්ද ගණන් වැඩිවෙලාද?

    Computers and Parts කොරෝනා හින්ද ගණන් වැඩිවෙලාද? නැත්තම් tax වැඩිවෙලාද? 2018 වගේ ගණන් මීට වඩා ගොඩක් අඩුයි. කොරෝනා හින්ද නම් ටික දවසකින් ආපහු අඩුවෙයිද? :unsure::unsure::unsure::unsure::unsure::unsure:
  10. MINT_51

    කොහොමද වාහනයක් ගන්නෙ?

    පාරට බැස්සම මාර වාහන ගොඩක් තියනවනෙ. Range Rover, Patrol, Montero etc. මේව පට්ට ගනන් නෙහ් බං. ඒව පැත්තක දාමු. Axio,aqua වගේ එකක් උනත් Normal job 1ක් කරල salary 150k හම්බුනත් ගන්න අමරුයි. (කන්න බොන්නත් ඔනි නෙහ්. වාහනෙ ෆිනෑන්ස් විතරක් දාල බෑනෙ) ඒත් කොහොමද මිනිස්‍සු වාහන ගන්නෙ?
  11. MINT_51

    Buses from Colombo to Anuradhapura

    මේ දවස් වල බස් වැඩකරනවද colombo - anuradhapura? දන්න කෙනෙක් ඉන්නව නම් හරියට කියපන්කො. ලොකු උදව්වක්.
  12. MINT_51

    නෙලුම් කුලුන

    නෙලුම් කුලුන දැන් බලන්න යන්න දෙනවද බං? ටිකට් ගන්න ඕනිද?
  13. MINT_51

    Martial arts කුරුණෑගල

    කුරුණෑගල තියන class මොනවද? දන්න අය, දැනටමත් class යන අය ඉන්නව නම් help කරන්න
  14. MINT_51

    UCSC IS

    UCSC IS application 1 online දැම්ම කවුරු හරි ඉන්නවද??? voucher එකේ ucsc copy 1ද appliw එකේ අලවන්නෙ නැත්තම් candidate's copy 1 ද? notice එකේ තියෙන්නෙ candidate's copy 1 photocopy කරල original 1 application එකේ අලවන්න කියල... එතකොට UCSC copy 1ට මොකද කරන්නෙ?? :/
  15. MINT_51

    IT degree 1ක් කරල වැඩක් තියෙයිද?

    IT degree 1ක් කරල වැඩක් තියෙයිද? කැම්පස් පොතත් ඇවිල හින්ද දැං තීරණයක් ගන්න වෙනව.. ඉස්සරහට IT degree වලට ජොබ් තියෙයිද?? field එකේ ඉන්න පළපුරුදු අය පුලුවන් විදිහට උත්තර දෙන්න.. UCSC / Kelaniya SE / MORA IT degree වලින් ඕන 1කට යන්න මං හිතාගෙන ඉන්නෙ.. SLIIT NSBM වගේ තව private වලින් out වෙන ගානයි...
  16. MINT_51

    west indiesලගෙ ලොකු ඇඩ් දිරවන්නෙ නැත්තෙ මට විතරද?

    west indiesලගෙ ලොකු ඇඩ් දිරවන්නෙ නැත්තෙ මට විතරද? උබල කාටවත් හිතෙන්නෙ නැද්ද ඉන්දියාවට පස්සෙ ගොන් ඇඩ්, ලොකු ශෝ ගහන team 1 west indies කියල. gayle හොද බැට්මන් කෙනෙක් තමා. අද ඌ අවුට් උනේ ලොකුි ශොට් ගහන්න ගිහිල්ල. 1st wicket 1ත් එහෙමයි. අනික උන් wicket 1ක් ගත්තම දෙන ගොන් ඇඩ්. නිකම් උන් අවුට්...
  17. MINT_51

    dialog 4G

    Router 1ක් ගන්න හිතන් ඉන්නෙ... package කොහොමද තියෙන්නෙ... use කරන අය ඉන්නව නම් කියන්න... :rolleyes:
  18. MINT_51

    Dialog sim free

    dialog sim free දෙනව කියන්නෙ ඇත්තද පරණ usersලට?? dialog එකේ වැඩකරන කවුරු හරි ඉන්නවද?
  19. MINT_51

    මේ යන විදිහට IT degree 1ක් ගත්ත කියල වැඩක් නැති වෙය&#3538

    මේ යන විදිහට IT degree 1ක් ගත්ත කියල වැඩක් නැති වෙය&#3538 මේ යන විදිහට IT degree 1ක් ගත්ත කියල වැඩක් නැති වෙයිද? අවුරුද්දකට out වෙන Graduatesල ගානත් වැඩියි.. salaryත් අඩුයි. අනික CEPA. field එකේ ඉන්න අයගෙ අදහස් ටිකක් දැනගන්න කැමතියි...
  20. MINT_51

    Business analyst ල කවුරු හරි ඉන්නවද?

    Business analyst ල කවුරු හරි ඉන්නවද? Business analyst කවුරු හරි ඉන්නව නම් comment කරන්න. ලොකු උදව්වක්.. මට විස්තර ටිකක් දැන ගන්න ඕනි.. :(

    No contents