1. MINT_51

    Ramindu Randeni

    Ramindu Randeni ගෙ courses buy කරපු කවුරු හරි ඉන්නවද? 🤔
  2. MINT_51

    Questions නුවරඑළිය restaurants

    නුවරඑළියෙ කෑම කන්න හොද restaurants මොනවද? කෑම වේල් තුනම ගන්න ඕනි. පිරිසිදු, ගාන shape තැන් ටිකක් recommend කරන් යන්න දන්න අය.
  3. MINT_51

    Part time job in sydney - Help

    Sydney ඉන්න university Student කෙනෙක්ට Part time ජොබ් එකක් හොයාගන්න උදව් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවද? මේ වෙලාවෙ හැටියට ලොකු දෙයක්. ලංකාවෙන් සල්ලි යවන්න අමාරුයි මේ දවස් වල.
  4. MINT_51

    Show money Help

    Ausi Student visa ගන්න සල්ලි ලොකු ගානක් පෙන්නන්න ඕනිනෙ. මේකට සල්ලි පොළියට දෙන අය ඉන්නව. මෙහෙම සල්ලි පොළියට අරන් පෙන්නල student ගියපු අය ඉන්නවද?
  5. MINT_51

    Fuel Quota Help

    18 වෙනිදාගෙන් ඉවර වෙන සතියෙ fuel quota එක පාවිච්චි කරන්නෙ නැති කෙනෙක් ඉන්නව නම් කියන්න. 🤗
  6. MINT_51

    Disulfiram 250mg මේ බෙහෙත හොයාගන්න උදව් කරන්න

    Disulfiram 250mg. මේක හොයගන්න උදව් කරන්න. ලොකු උදව්වක්. මේ දවස් වල ලංකාවට ගෙන්නෙ නෑ මේක. Alcohol addition එකට දෙන බෙහෙතක්. Pharmacy එකක ඉතුරු වෙලා හරි තියනව නම් කියන්න. Expired උනත් අවුලක් නෑ. India වගේ රටකින් බෙහෙත් ගෙන්න ගන්න පුලුවන් ක්‍රමයක් දන්නව නම් ඒකහ් කියන්න. Bump එකක් හරි දැම්මොත්...
  7. MINT_51

    මැච් එක අස්සෙ යොහානි

    යොහානි ඉන්න Royal Cashew Advertisement එක දැකල එපා වෙලා නැද්ද? කන්දොස්කිරියාවක්.
  8. MINT_51

    Sri Lanka Vs Australia Tickets for sale

    විකුණන කවුරු හරි ඉන්නවද? 🙃 ticket අරන් එදාට බලන්න යන්න වෙන්නෙ නැති අය ඉන්නව නම් කියන්න.
  9. MINT_51

    මහා ශාපය

    ලංකාවෙ මිනිස්සුන්ගෙ මූලික අවශ්‍යතා ටිකවත් සපුර ගන්න අමාරු තත්වෙකට රට පත්කරපු හැම එකාටම පිස්සු හැදිල බල්ලො වගෙ තැන් තැන් වල ලැගල පාරවල් වල මැරිල යන්න ඕනි. මුලින්ම උන්ගෙ පවුල් වල උන්ටහෙන ගහන්න ඕනි. ඒව ඔක්කොම බලන් ඉදල අන්තිමට පිස්සු හැදිල බල්ලො වගේ කෑම ඉල්ලන් පාර යන්න ඔනි ඔය හැම හොරෙක්ම. ඉපදෙන...
  10. MINT_51

    අලිගැටපේර ගන්න තියෙන්නෙ කොහෙද මේ දවස් වල

    මහරගම, බොරලැස්ගමුව අවට හැමතැනම බැලුව. මේ අවාරෙ හින්ද කොහෙවත් නෑ. ගන්න පුලුවන් තැනක් තියනව නම් කියන්න කවුරු හරි. ලෙඩෙක්ට දෙන්න හොයන්නෙ. ලොකු උදව්වක්
  11. MINT_51

    Corolla 121, vios 2003

    මේ car වල ගනන් කොහොමද තිබ්බෙ import කරන එක නවත්තන්න කලින්?
  12. MINT_51

    Micro car brand new

    Micro car brand new ගන්න තිය්නවද බං මේ දවස් වල? Important කරල assemble කරන ඒවත් තහනම්ද?
  13. MINT_51

    Tata Sumo හොදයිද?

    මේ වාහනේ ගැන මොකද හිතන්නෙ? ලක්ශ 20ක් දීල ඇල්ටො එකක් ගන්නවට වඩා මේ වගේ එකක් ගන්න එක හොදයිද? Experience තියන අය ඉන්නව නම් කියාගෙන යන්න.
  14. MINT_51

    කෙල්ලො දෙන්නෙක් එක project එකක්

    උබලට කෙල්ලො එක්ක software project එකක් කරන්න සෙට් වෙලා නැද්ද? දන්න මගුලකුත් නෑ, දෙයක් කොච්චර පැහැදිලි කරල දුන්නත් ඒක පිලිගන්න තරම් නිහතමානිත් නෑ. වෙලාවට වැඩ කරන්නෙත් නෑ, deadline ගානකුත් නෑ. වැඩ කරන වෙලාවෙ වෙන වැඩ කරල 5න් පස්සෙ දැන් වැඩ ඉවරයි over work කරන්න හොද නෑ කියල වැඩ කල් දානව. උබලට මේ...
  15. MINT_51

    Questions Headset එකක් ගන්න තැනක් මහරගම අවට

    හොද headset එකක් ගන්න ඕනි. Original එකක්. Budget එක 15K. දන්න කෙනෙක් උදව් කරන්න.
  16. MINT_51

    Car එකක්

    Car එකක් ගන්න ආසයි බං. අපේ අම්මටයි තත්තටයි කවදාවත් තිබිල නෑ. මාත් පැදල තියෙන්නෙ වෙන අයගෙ ඒව. මට හොද ජොබ් එකකුත් තියනව. Salary ත් අවුලක් නෑ. එක පාරම වාහනයක් ගන්න එක අවුල් ද? මං හිතුවෙ කඩ කාමරයක් වගේ loan එකක් දාල අරගෙන, loan එක පඩියෙන් ගෙවිල ඉවර උනාම rent එකෙන් එකතු වෙන සල්ලිත් දාල ටික කාලෙකින්...
  17. MINT_51

    Reverse osmosis

    ගෙදරට Reverse osmosis වතුර ෆිල්ටර් එකක් ගන්න හොද තැනක් දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න. Maintenance එහෙම අවුලක් නැතුවකරල දෙන තැනක් වෙන්න ඕනි. Reverse osmosis ෆිල්ටර් ගත්ත අය ඉන්නව නම් experience එකත් කියාගෙනම යන්න. 🙏 😊
  18. MINT_51

    Samsung Phone repair

    samsung ෆෝන් එකක Display එක ඩාර්ක්. Call එන ඒවාවත් පෙන්නේ න. රින්ග් වෙනවා. කීයක් යයිද ගොඩ දාගන්න.
  19. MINT_51

    අම්බලන්ගොඩ අවට ෆෝන් එකක් ගන්න හොද තැනක් කියන්න

    අම්බලන්ගොඩ අවට ෆෝන් එකක් ගන්න හොද තැනක් කියන්න
  20. MINT_51

    Programming ගැන ලියවුන පොත් ලංකාවේ ගන්න තියෙන්නේ කොහේද?

    Effective Java, Fundamentals of Database Systems වගේ පොත්.

    No contents