ඊලග රැල්ල අධි මානසික බලයක් ඇති පොඩි ලමයි.
Online entrepreneur රැල්ල පජාත උනා නෙහ්.
ඉදිරියේදි එන video වල captions ටිකක් comment කරන් යන්න පුලුවන් කෙනෙක්
සැ.යු :- ඉහත video හි පොඩි එකා සමග හෝ channel එක සමග පුද්ගලික තරහක් නැති බව කරුණාවෙන් සලකන්න.
නාසා තානාපති කීවට ඒ කොලුවා නාසා එකෙන් හුරතලේට වගේ තියන් ඉන්නෙ
නෑ ලිංගික ක්‍රියාකාරකම් වලට නෙවෙයි.මයිකල් ජැක්සන් ගෙ හුරතලේ වගේද ??
ඊලග රැල්ල අධි මානසික බලයක් ඇති පොඩි ලමයි.
Online entrepreneur රැල්ල පජාත උනා නෙහ්.
ඉදිරියේදි එන video වල captions ටිකක් comment කරන් යන්න පුලුවන් කෙනෙක්.
සැ.යු :- ඉහත video හි පොඩි එකා සමග හෝ channel එක සමග පුද්ගලික තරහක් නැති බව කරුණාවෙන් සලකන්න.