1. akildila

    සල්ලි.. සල්ලි...

    මේක ආයෝජනයක් වෙන්නේ කොහොමද මචන්?
  2. akildila

    සල්ලි.. සල්ලි...

    Y You tube shorts chanel එකක් පටන්ගන්න සල්ලි ඕනේ නෑ නේද, Gold කිව්වම biscuit ද? ලංකාවේ ගෝල්ඩ් biscuit ගන්න නෑ නේද,? Jewelries වලින් තියාගෙන වැඩක් නෑ නේද, Fd දැන් නම් rates අඩුයි නේ Papaya wagawa මේක ගැන විස්තර ටිකක් දෙන්න පුලුවන්ද?
  3. akildila

    සල්ලි.. සල්ලි...

    කොටි 1.5 වගේ තියෙනවානම් කරන්න සුදුසු ආයෝජනයක් කියපල්ලකෝ
  4. akildila

    වාහනයක්‌ ගන්න

    දන්න කෙනෙක් කියනවද townace lotto වැන් එක ගැන, dn මේවට parts ටිඑයෙනවද? දැනට තියෙන්නේ car එකක්, පවුලේ අම්මලා, wifege අම්මලා එක්ක ගමනක් යන්න ගියාම එපා වෙනවා, 7,8 දෙනෙක් දාගෙන යන්න පුළුවන් නිසා මේකක්‌ ගන්න හිතේ තියෙනවා, පරණ වැඩි නිසා අත ගහන්නත් බයයි, දන්න කෙනේක්‌ කියනවද dn මේවට body, engine parts...
  5. akildila

    Yadea E8S Pro and T9 review (Sinhala) from ElaKiri.com

    Yadea එකක්‌ අපේ මස්සිනා ලග have, ඔය කියන තරම් සුන්දරත්වයක්‌ නෑ, double දාල 1 caharge එකකින් km50ක්‌ වත් කරගන්න බැ, අනික් එක thamai 8 to10 hours විතර යනවා charge කරගන්න, බබා වගේ පදින්න හොදයි 1st speed එකේ, power mode එකේ නම් (රතු පාටට පෙන්නනකොට ) හිටු කියලා battery බහින්න්නේ, මේකත් ගෙදර තිබිලා...
  6. akildila

    Dollar ඒක

    Bump
  7. akildila

    Dollar ඒක

    උබලා හිතන්නේ මේ යන විදියට කවද වෙනකම් dollar එක වැඩි වෙයි කියලාද? Dn දවස ගානේ වැඩි වෙනවා, dollars ටිකක් තිඑයෙනවා මේ වැඩි වෙන එකේ edge එකටම ආවම මාරු කරන්න හිතාගෙන ඉන්නේ, කරුමේ කවද වෙනකම් වැඩි වෙලා කවද ඉදන් ආපහු බහින්න ගනිද දන්නේ නෑ
  8. akildila

    වාහන මිල

    Leasing rates අඩු කරත් එක්කම යකෝ වාහන ආයේ මාර විදියට ගණන් ගහිල්ලානේ, මම දැක්කා කිචි කිචි delica එකකුත් ලක්ෂ 33 ගානකට දාල තියෙනවා, ඩොල්පින් එහෙම ලක්ෂ 60, 70i, Lotto එහෙමත් 33, 35 වගේ යන්නේ පරණ ලධි මෙච්චර ගණන් දීලා ගන්න නම් පුක්‌ ගැට්ටේ අමුතු කැසිල්ලක් තියෙන්නම ඕන
  9. akildila

    මුන් හැම එකාම ලංකාවට ඇවිල්ලා ත්‍රී වීල් එලවන්න පටන් අරන්

    මටත් තියෙන ප්‍රස්නයක් තමයි මුන් කොහොමද මෙහෙම license ගන්නේ කියලා, මොකද මුන්ගේ රටවල් වල 3wheel වලට license නෑ, නොර්මල් වාහන license වලින් මුන් මේ පදින්නේ, යකෝ ලංකවේ ඉන්න අපිටම බැනේ car license එකකින් 3wheel පදින්න, මොකක්ද බන් මේකේ නීතිමය තත්වය
  10. akildila

    පට්ට විදියට අඩු වෙලා

    එකනේ එහෙනම් වැඩි කාලේ අවු 5ට දාපු එවුන්ට හොදයි නේ
  11. akildila

    පට්ට විදියට අඩු වෙලා

    Fd අවු: 5 වගේ දානකොට floating rates නෙවියි නේද??
  12. akildila

    පට්ට විදියට අඩු වෙලා

    Fd rates පට්ට විදියට අඩු වෙලා නේ, rates වැඩි කාලේ අවු:5 ට වගේ දාපු එවුන් ගොඩ නේ
  13. akildila

    මොන හු.. යන්නක්ද මේ.....

    කොහේද කියපන්කො මිල ඉහල යාමේ සීග්‍රතාවයක් අඩු වෙලා තියෙන්නේ, ආණ්ඩුවට කඩේ යන media වලට නම් අඩු වෙලා තියෙන්නේ, එත් බුමියේ යථාර්තය එකේ අනිත් පැත්ත..
  14. akildila

    මොන හු.. යන්නක්ද මේ.....

    කියලා වැඩක් නෑ, මෙහෙත් අඩුයි සෞදියි වල 780ක්‌ වගේ වෙන්නේ chicken 1 kilo Carrot නම් කිලෝ 7ක්‌ විතර ගන්න පුළුවන් ලංකාවේ price එකට
  15. akildila

    මොන හු.. යන්නක්ද මේ.....

    මහා බැ0කු එකා නම් කියන්නේ උද්දමනය අඩු වෙලා කියලා අද chicken kilo 1ක්‌ 1750 කටත් එහා එළවලුත් පට්ට විදියටම වැඩි carrot කිලෝ 1ක්‌ 700ක්‌ විතර තලපත් කිලෝ 1ක්‌ තොග මිල 2750 සිල්ලර ගැන හිතාගන්න පුළුවන් නේ, මොන හු යන්නක්ද මේ අපිට dollar වලින් හම්බෙන ගානත් අඩු වෙලා, කලින්ට වඩා 22% currency convert කරාම...
  16. akildila

    සුද්දෝ සහ ත්‍රීවිල්....

    හරියට හරි මම ඇහුවේ මේක තාමා,,, ඒ රටවල් වල ත්‍රීවිල් එලවන්න license නැතුව මෙහෙ කොහොමද ත්‍රීවිල් එලවන්න හදාගන්නේ කියලා, ලංකාවේ එවුන්ටත් බැනේ bike හරි සැහැල්ලු වාහන හරි එකකින් ත්‍රීවිල් පදින්න

    No contents