කොටි 1.5 වගේ තියෙනවානම් කරන්න සුදුසු ආයෝජනයක් කියපල්ලකෝ
You tube shorts chanel එකක් පටන්ගන්න සල්ලි ඕනේ නෑ නේද,යූටුයුබ් ශොර්ට්ස් චැනල් එකක් + gold + land + fd + papaya වගාව. ඔය වගේ දේවල් තමයි මම නම් කරන්මෙ
මචං,යූටුයුබ් ශොර්ට්ස් චැනල් එකක් + gold + land + fd + papaya වගාව. ඔය වගේ දේවල් තමයි මම නම් කරන්මෙ
හයර් යන්න තමයිමේක ආයෝජනයක් වෙන්නේ කොහොමද මචන්?

ඔව් ඒත් මූලික දේවල්වලට පොඩි ආයෝජනයක් කරන්න වෙනවනෙ. කෝටී ගානක් යන්නෙ නෑ ඉතිං .Y
You tube shorts chanel එකක් පටන්ගන්න සල්ලි ඕනේ නෑ නේද,
Gold කිව්වම biscuit ද? ලංකාවේ ගෝල්ඩ් biscuit ගන්න නෑ නේද,? Jewelries වලින් තියාගෙන වැඩක් නෑ නේද,
Fd දැන් නම් rates අඩුයි නේ
Papaya wagawa මේක ගැන විස්තර ටිකක් දෙන්න පුලුවන්ද?
Adsense නම් ගෙවන්නෙ නෑ. ඒත් ලොකු චැනල් එකක් පස්සෙ පටන් ගන්න පුළුවන්නෙ සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි උනාම.මචං,
ඒ Shorts වලට ගෙවනවාද...?
අනිත් normal video වගේ..?
Adsense නම් ගෙවන්නෙ නෑ. ඒත් ලොකු චැනල් එකක් පස්සෙ පටන් ගන්න පුළුවන්නෙ සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි උනාම.
අනෙක ඇෆිලිඒට් වගේ දේවල්වලින් තමයි ගොඩක් උන් සල්ලි හොයන්නෙ. වීව්ස් නම් ලොකුවට ගෙවන්නෙ නෑ.
CEB hold payments from few months10%ක් වියදම් කරල ගහමු ගෙදරට සෝල සිස්‍ටම් එකක්.. අවුරුදු 5යි උපරිම. ගාන කවර්.. free electricity + වැඩිපුර යුනිට් ගානට සල්ලි අතට
@Tricle_Buwa me balapan payments hold karalaCEB hold payments from few months
සමහර ඒරියා වල සීන් එක තිබුන පහුගිය ටිකේම මණ්ඩලේ කචල් නිසා.. බල්ක් පේමන්ට් ගෙවල තිබුන ඒවට මෑතකදි@Tricle_Buwa me balapan payments hold karala