1. akildila

    සුද්දෝ සහ ත්‍රීවිල්....

    දැන් දකින දකින තැන ලංකාවට ඒන සුද්දෝ ත්‍රීවිල් drive කරන් යනවා, මුන් කොහොමද three wheel එලවන්නේ driving license nathuwa, මේකෙ මොකක් හරි නීතිමය පැත්තක් තියෙනවද? Motorbikes නම් කමක් නෑ කියන්න පුළුවන් ඒ රටවලත් bike license තියේන නිසා,නමුත් 3 wheel කොහොමද එලවන්නේ, ලංකාවෙත් bike license එකෙන් 3 wheel...
  2. akildila

    SISU (movie) බලපු අය වරෙන්

    අපෝ පරණ tamil movie එකක Hollywood කොපියක් වගේ, මෙලෝ රහක් නෑ,,,, ගු 70i...
  3. akildila

    Dollar eka

    යකෝ මේක මාර අඩු විල්ලක් නේ, dollar එක අඩු වෙනවා විතරයි අනිත් ඔක්කොම වැඩි වෙනවනේ
  4. akildila

    Dollar eka

    එකනේ dollars අඩු වුනාට එකේ වාසිය සාපේක්ෂව මිනිස්සුන්ට ලැබිලා නැනේ 😐😐😐
  5. akildila

    Dollar eka

    මේ දවස් වල dollar එක පට්ට විදියට බහිනවනේ, dollars වගයක් තිඑයගෙන හිටියා වැඩි වේයි කියලා මාරු කරන්නේ නැතුව, dn නම් අපරාදේ කියලා හිතෙනවා, ඉස්සරහටත් මේ තත්වේ මෙහෙමම වෙයිද, මේ සම්බන්දව දන්න එවුන් කියපල්ලාකෝ?
  6. akildila

    Evil Dead Rise ආවෝ. වසරේ හොදම හොල්මන් ෆිල්ම් එක ❤️🔥

    Pope's exorcist nam gu 70i, apo melo rahak na, baya hitune wath na
  7. akildila

    Nissan caravan E25

    Bp
  8. akildila

    Nissan caravan E25

    මේ වැන් එක ගැන විස්තර දන්න එකෙක් කියපන්කො, මේක ඇයි market එක අඩු, මේකේ මොනවද තියෙන ලෙඩ එහෙම....
  9. akildila

    Bike transfer help

    ඔය bike එක දැන් ගොඩක් හදලා නිසා ඕක ඔයාම තියාගන්න ඒක වටිනවා, උදේට start කරනකොට choke එක දාල start කරන්න, එහෙමත් හරියන්නේ නැත්නම් battery, carb එක පොඩ්ඩක් check කරගන්න, දැන් උබ ඔය bike එකේ සැහෙන වැඩ කොරසක් කරලා නිසා අලුත් bike එකක් වගේ කාලයක් පාවිච්චි කරන්න puluwan හරියට හදාගත්තනම්, Bike එක garage...
  10. akildila

    Student visa lativia

    මචන්ලා lativia (Riga technical university ) යන්න student visa වලට show money කියක් පෙන්නන්න ඕනෙද??
  11. akildila

    Srilankan airline alcohol

    Ow Brandy, whisky, gin,rum, beer Whiskey nam red label, Rum nam bacardi anith ewa mathaka na Shots 2k denawa, samaharak ewun nam kiyala thawa shot 1 dagannawa
  12. akildila

    Rice Cooker HELP

    නෑ බන් මේකෙන් තමයි හැමදාම බත් උයන්නේ, උදේ, දවල් දවසට 2පාරක් උයනවා, දවල්ට රැටත් එක්කම එකපාර උයනවා, මේකට කලිනුත් තිබ්බ rice cooker එකත් සැහෙන කාලයක් පාවිච්චි කරා, එකත් chinese එකක්, මම dnnna තරමින් rice cookers, oven, iron, එහෙම ලෙසියකට කැඩෙන්නේ නෑ, බිම වැටිලා dammage උනොත් මිසක්, ඕවගේ සිමපල්...
  13. akildila

    Rice Cooker HELP

    Ape ගෙදර නම් තියෙන්නේ නමක් ගමක් නැති chinese එකක්, අවුරුදු දැන් 12කට වැඩි ඇති තාම හොදට වැඩ
  14. akildila

    කොහෙවත් ගියෙ නැද්ද - SL

    අම්මපා උබේ ගැනී තමයි ගැනී, අපි ඔහොම යනවා කිව්වා නම් bike එකේ හුලන් වත් ඇරලා තියෙවී, උබේ හාමිනේගේ මුනත් තහඩුව බලන්න ආසයි බෝල
  15. akildila

    පොඩි කාලේ Crush එක! 😍

    නතාෂා පෙරේරා,,, තමයි ඒ කාලේ crush එක, (දැන් නම් ඒකිව දකිද්දී හොල්මනක් වගේ ) හම්මේ ඉතින් ඒ කාලේ හිතින් love කරලා කසාදද් බැදලා ලමයිනුත් හැදුවා කියපන්කො
  16. akildila

    සේoකොට්ටන්,,,,,

    මොකක්ද මචන් ශාන්ති දිසානායකගේ සාමාන්‍යයෙන් හොදම පොත

    No contents