1. akildila

    ආගම් කියන්නේ මොනවද,,?

    උබලට හිතෙන්නේ නැද්ද ලෝකේ තියෙන සියළුම ආගම් මනස විකුර්ති වෙච්ච මිනිසුන්ගේ නිර්මාණ කියලා, රාජ්‍ය අනුග්‍රහය ලැබිලා එක නිසාම මිනිස්සු මත බලෙන් පැටවුණු දෙයක් කියලා,(රාජ්‍ය පාලනය පහසු වීම පිණිස) සමහර කරුණු නිසා ආගම් හේතුවෙන් මිනිස්සු මත ශිෂ්ට සම්පන්න භාවයක් ඇති වෙලා තියෙනවා, අද අපි දකින සියළුම...
  2. akildila

    😃🚍 ජපානෙ මගී ප්‍රවාහන බස්‍ රථවල තියෙන පුද්ගලික කාමර 🚍😃

    ජපානේ නෙවෙයි බන් අල්ලපු රටෙත් තියෙනවා ඔය වගේ bus, බංගලාදේශයෙත් තියෙනවා ඔහොම bus, අපේ සිංහලුන්ට තමයි ලොරි චැසි ගහපු leyland වලින් තොර ලෝකයක් නැත්තේ
  3. akildila

    වරෙල්ලා බන් යන්න Poland 🏴󠁰󠁬󠁷󠁰󠁿

    මචන් මම chef කෙනෙක් මට employment එකක් සෙට් කරගන්නේ කොහොමද කියපන්කො
  4. akildila

    කලවැද්දා ගේ රෙදි ගලවලා හිටන් 🤩🤩🤣

    කව්ද බන් මේ නියෝජ්‍ය කතානායක ඉන්න ගැනු කෙනා? නම මොකක්ද?
  5. akildila

    පුංචි ඡන්දය ගැන මහින්ද දැඩි විශ්වාසයෙන්..😳

    දැන් නම් මුණ දකිද්දීත් අප්පිරියයි
  6. akildila

    කොහෙවත් ගියෙ නැද්ද - පිදුරුතලාගල සහ වෙනත් කතා

    මචන් උබට ඔහොම තනියම රට වටේ රවුම් ගහන්න හාමිනේ අවසර දෙනවද? එකට අපිට යන යන තැන පස්සෙන් එන්නනේ හදන්නේ
  7. akildila

    බුදුපිළිම පහ ඇළට විසි කරලා

    අයිස් නාට්ටිය ඉවරයි, දැන් එන්නේ ආපහු බුදු පිළිම සහ ජාතිය, ආගම
  8. akildila

    මෙන්න ටි ෂර්ට් එක මයි මහත්තය.

    පව් තමයි, සමහරක් ජොබ් tieyenawa පොඩි ෂොට් එකක් ගහන්නේ නැතුවම කරන්න බැරි වගේ ඒවා (වැලි ගොඩ දාන සීන් එක වගේ )
  9. akildila

    "මේ වාහනයේ තියෙන Pros/Cons මොනවද?"

    Jabok! උදේ පාන්දරම දැම්මා නේද ලිදේ
  10. akildila

    දරුවන් මේ ලෝකෙට බිහි කරන එක වැරද්දක්ද?

    මේක නම් හරි මචන්, මටත් හාමුදුරු නමක් මේ සම්බන්දව පැහැදිලි කරා, උන්වහන්සේ වදාරන්නෙත් නැවත ඉපදීම සම්බන්දව නෙවයි, සිත සමබන්දව, අපි බුදුදහම ගැන හිතාගෙන, දැනගෙන ඉන්න සමහරක්‌ දේවල් මිත්‍යාදුෂ්ටිකයි,
  11. akildila

    අමුතු ඇටේ...

    ඉස්සර අපි ඉස්කෝලේ ඉගනගන්න ගන්න කාලේ අපිට කියලා දීලා තියෙන්නේ, ලෝකේ තියෙන හොදම රට ලංකාව කියලා, දේශගුණය, ස්වබාවික සම්පත්,, මේ හැම එකකින්ම, නිකමට හිතපන් දැන් ලංකාව කියන්නේ ස්වබාවික විපත් වැඩි රටක්‌ නෙවයිද, ඇයි බන් වැහැල, එක්කෝ නාය ගහිල්ලා හැම මාසෙකම මෝකක්‌ හරි මගුලක් නේ, අනිත් එක තමයි ස්වබාවික...
  12. akildila

    උපදෙස් දීපල්ලා

    ඕකට සමාන ප්‍රස්නයක් මටත් තියෙන්නේ,
  13. akildila

    චෙෆ්ලා ගෙන් උදව්වක් ඕනේ!

    මම chef කෙනෙක්, කියන්න කණගාටුයි ඕක උබට part time කරලා ගොඩ දාගන්න බෑ, අඩුම hotel එකක අවුරුදු 2ක්‌ වත් work කරන්න වෙයි, ඔය experience එකක් ගන්න (එත් මදි ). Cruise ships වලටත් star class hotel අවුරුදු 3ක්‌ අඩුම experience ඉල්ලනවා,

    No contents