Cmd එකට යන්න විදිහක් නෑ .
බූට් ෆියුලියර් කියලා එන්නෙ . බුටබල් පෙන්එක ගලවලා තියනකොට.
ඒක ගැහුවම . ඉන්ටෙල් කියලා වැටිලා . පෙරෙස් එනි කී කියන එක එන්නෙ නෑ. කලු ස්ක්‍රීන් එකක . අයිනෙ මෙන්න මේක - බිලින්ක් වෙවී තිබිලා . නිල් පාට වෙලා ස්ක්‍රීන් එක මෙන්න මේක වැටෙනවා. Error Code 0xc0000098