1. Caps Lock

    Computer monitor

    යාලුවෙක්ගෙ ටෙක්නිෂියන් කෙනෙක් මාරගෙං ගත්තෙ . මට මේ ජාතියම ඕන නිසා තමා පරක්කු.
  2. Caps Lock

    Being Australian

    පී ඇම් කරන්නං .
  3. Caps Lock

    සල්ලි

    මං ගිහින් නෑ . 😕
  4. Caps Lock

    සල්ලි

    නෑ සල්ලි වියදං කරනවා. ගන්න දේවල් වලට තමා කම්මැලි . ඇදුම්, සපත්තු , ෆෝන් කාඩ් , පස්සෙ ගන්නවා කියලා ඉන්නවා. කෑමට වියදං කරනවා හැබැයි හැම වෙලේම.
  5. Caps Lock

    සල්ලි

    ඉතුරු කරන්නෑ බං .
  6. Caps Lock

    Being Australian

    දැන ගන්න තමා ඇහුවෙ නෝ රිප්ලයි .😓😓😓😓
  7. Caps Lock

    Being Australian

    යන්න ඕනෙ නෑ . දැන ගන්න ඇහුවෙ. බං.
  8. Caps Lock

    Being Australian

    අඩෝ සිරාද උබ මේ වගේ එකකට කලාද ?😀
  9. Caps Lock

    Being Australian

    අහ් එහෙම සීන් එකක් තියද? මං හිතුවෙ චෙෆ් වගේ ගියාම කෙලිම්ම පීආර් දාගන්න පුලුවං කියලා.😕😕😕😕
  10. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    ජය වේවා රෝස් ටීම් . මෝගන් අන්ඩ් අයරිශ් කලු ටීම් 😂😂😂
  11. Caps Lock

    පැෂන් ඩිසයිනින් ඩිග්රි

    චිත්‍ර අදින්න පුලුවන් නම් කරපං.
  12. Caps Lock

    Computer monitor

    නෑ මචං. 😓😓😓😓
  13. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    අද ඕල් බැක්ස්ලා කනවා .😔😔😔 ප්‍රේ කරමු.🙄
  14. Caps Lock

    Samsung A30

    මදි තමා a50 යන්න . බැරිනම් note 7 යන්න.
  15. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    එහෙනං කප් එක . රෝස මල් ටීම එකට. මං නං ඒක වෙනවට ආසම නෑ.😠😠😠
  16. Caps Lock

    බිස්මිල්ලාහ් එකෙන් ජූස් එකක් බොමුද?

    ඒත් අපේ උන් බීම වලට දාන්නෙ මාලු අයිස්.:rofl:
  17. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    කප් එක ආසියාවට .✌✌
  18. Caps Lock

    සල්ලි

    ඉතිං මේකට විසදුමක් නැද්ද?
  19. Caps Lock

    සල්ලි

    මේකට මොකද කරන්නෙ.😓

    No contents