1. Caps Lock

    Q & A with tupac

    😓😓😓😓😓
  2. Caps Lock

    mic ideas

    :lol::lol::lol:
  3. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    මරු අපේ ටීම් එක නම්. කිසිම එකෙක්ට සෙල්ලං කරන්න ආසාවක් නෑ. ඊට වඩා උන්ට දෙකක් දිව්ව ගමන් මහන්සී 😓
  4. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    එහෙම බැලුවම කව්රු දින්නත් වැඩක් නෑ. ENG මුලින් ගැහුවොත් නං උන් දිනනවාමයි. නැත්තං ගේමක් තියෙයි.
  5. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    ඊයෙ මැච් එකත් එහෙමනෙ වින්ඩියො වික්කා😢😢
  6. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    😔😔 නියමෙට ගැලපෙනවා දෙන්නා .✌
  7. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    රැජිනගෙ ටීම් දෙක කව්රු දින්නත් වැඩක් නෑ. Ps . ඔක්කොම ටීම් රැජිනගෙ . තලෙයි බාන් ටීම් එක ඇරුනම😂😂😂
  8. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    ඊයෙ මැච් එක බලපු නැති නිසා දිනලා. පව් ඉත්තෑවො අමාරුවෙං දිනලා ✌ . අර මෝඩයංගෙ දිනන්න තිබ්බ හදිස්සිය තමා උන්ව පැරැද්දුවෙ 😂😂😂😂
  9. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    රියානගෙ කොල්ලද 👦
  10. Caps Lock

    mic ideas

    ෆෝන් එකක් ගත්තේ මේකට නේද?😂
  11. Caps Lock

    Computer monitor

    මට කිව්වා වෙන බෑන්ඩ් එකකින් එකක් හරි දෙන්නම් කියලා. මොනිටර් එක හදලා නැත්තං . මේ ගැන මොකද හිතන්නෙ ඔයාලා.
  12. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    ඌ මරු ඩයල් එක. මෙන්ඩිස් වගේ බං. පව් එහෙම කියන්න එපා.😕
  13. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    අමාරුයි. හැබයි බැරි නෑ. කෝච් වෙනුවෙන් ගැහුවොත් එහෙම.
  14. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    ඒක නම් උන් වික්කා.😟😟😟
  15. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    එහෙම වෙන්න තියන ඉඩ ඉතිං 3% ක් වගේ.😔😔😔
  16. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    එහෙම වෙන්නෙ නෑනේ බං.
  17. Caps Lock

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    පක්කො ශුවර් නෑ ඉතිං.🙄

    No contents