1. gama22

    ඔින්න ඔිකයි තත්වය පුතා...🌷❌🙏

    ලාවට සාඨක සරමේ අස්සේ රිංගන් ලුණු කැද බොන අප්පුලා තම ඉන්නවා පුතී........
  2. gama22

    වැපිරු විඳියටම ලැබෙනව...🤭😃

    බලය අහිමි වූ කල බේරීම සදහා පෙරැට්ටෝ ගේද ඇගේ එල්ලෙයි.
  3. gama22

    මෝදී ලංකාවට ආවේ ඇයි ??

    කෙදිරිය මැක්ස් ප්‍රෝ...................
  4. gama22

    ලංවිම විදුලි ගාස්තු 10%කින් වැඩි කරන්නට යයි - අනිද්දා පුවත්පත

    අඩු කරනකොටත් අඩනවා වැඩි කරනකොටත් අඩනවා......... අසරණ ජීවිත.........
  5. gama22

    ඉන්දියාවේ අගමැති රටට ඵන කොට පාර වහන්න ඵපාලු..මුං හූත් කියනවා..පිස්සු හරක්..😡😡

    කෝල් එකක් දීලා උබට කියන්න බැරිද? කිරියේ මෙච්චර අඩන උබට හිත පොඩ්ඩක් හරි හරියන්න... අහපන් මෝදිගෙන් ඉන්නම බැරිනම් ------ Post added on 1743831863
  6. gama22

    ලොකු බ්‍රෝ මිට්ස් ලප බ්‍රෝ

    කෙදිරිය......................
  7. gama22

    නැටුවා බම් පොඩ්ඩක් 😏 [වීඩියෝවක්]

    සිරාවට ඒකනම් සහතික ඇත්ත පුතී..........
  8. gama22

    නැටුවා බම් පොඩ්ඩක් 😏 [වීඩියෝවක්]

    හැකියාව අපේ යකින්නියොන්ට තාලෙට තියා නිකන් වත් ඔහොම ඩාන්ස් එකක් දාගන්න බෑ........
  9. gama22

    ලොහාන්ගෙන් ජනපති අනුරට අනතුරු ඇගවීමක්

    ගහපු බ්‍රෑන්ඩ් එක කියපන් මස්සිනා..........................?
  10. gama22

    හොරාට කලින් උණුවතුර බෝතලේ වැටපැන්නා!! 🤭🤭

    ඇයි බන් මුටත් කඩෙ යනවද?😂
  11. gama22

    තක්කඩි NPP JVP මාලිමා පචෝරිස්ලගේ උන් ඇවිල්ලා අලුතෙන් පටන්ගත්තා කියල පෙන්වන අලිමංකඩ ලුණු ලේවායේ පචෙත් ඉවරයි!

    වැසිකිලි පචේ.......... සෝලා පවර් පචේ වගේද පුතී....... හැබැයි අර වසන්ත නුවර වැවේ සීන් එකට දාපු තක නම් අනුමත කරන්නෑ .... ඒක නිකන් අර එස් එම් ලා වගේ ඕනේ නෑ.........
  12. gama22

    🔴BREAKING NEWS.. අවුරුදු 16කට හිරේ..

    ඉතින් මල් පොන්නයෝ සීයාද තීන්දු දීලා තියෙන්නේ............ එහෙනම් අර උඩුගම්පොළ ලොක්කා නිදහස් වෙනකොට ජෙප්පොද තීන්දු දීලා තියෙන්නේ වදුරු කුණු හරප කියන්න එපා පුතී...........

    No contents