එතැනදී පවක් සිදුවන්නේ නැහැ. හැබයි හිතපන් උබ පාරේ යනකොට හිත හිතා යනවා මගේ කකුලට චප්ප වෙන සත්තු මැරිලා ගියා නං හොදයි කියලා. එතකොට පවක් සිදුවනවා.
දැන් සමහර විට හේන් කොටන්න එහෙම ඕනි උනාම ගොවියන් කෑලා එළිපෙහෙළි කරලා ගිනි තියනවා. දැන් ඔතනදි සත්තු ගොඩක් මැරෙනවා ගින්නට අහු වෙලා. ඒත් ගොවියට පවක් සිද්ද...