චන්ද්‍රලේඛා මහත්මියගේ පුතා මාර ලස්සන voice එකක් සහ singing talent එකක් නේද?
මම මෙයා සින්දු කියනවා දැන් ටික වෙලාවක් අහන් හිටියා.. දැන් බොන්න ඕන..
රූකාන්ත, චන්ද්‍රලේඛා පවුල ලංකාවේ ඉන්න සුපිරි ම කලා පවුලක්.
දවසක් රූකාන්ත stage එකේ සින්දු කියද්දී මම ගිහින් පොරට වැන්දා.. (බියර් 5ක් වගේ බීලා...