1. Ldy

    මට පොඩි ටූල් සෙට් එකක් ඕනේ

    maath gatta ingco set ekak.. Kirulapona shop eken unge
  2. Ldy

    Random කතා - දන්නෙ නැති පැතිවල නාන්න යන්න එපා හුත්තො 😢😢

    මේ ඉන්නේ මල්ලියා are you challenging me? 😵‍💫 ------ Post added on 1776177460
  3. Ldy

    Random කතා - දන්නෙ නැති පැතිවල නාන්න යන්න එපා හුත්තො 😢😢

    හැබැයි ඉතින් උඹව දැන් backtrace කරන්න පුළුවන් ඕන එකෙක් ට ඒ මල්ලි Auto AC repair shop එකක් නේ කරන්නේ.. තව නංගි කෙනෙකුත් ඉන්නවා
  4. Ldy

    මට පොඩි ටූල් සෙට් එකක් ඕනේ

    දැක්ක ගමන් කියන්න පුළුවන් සුපිරි item එකක් කියලා..
  5. Ldy

    Random කතා - දන්නෙ නැති පැතිවල නාන්න යන්න එපා හුත්තො 😢😢

    රන්දික මලය නේද අරූව නාන්න එක්කන් ගිහින් තියෙන්නේ 😁
  6. Ldy

    මට පොඩි ටූල් සෙට් එකක් ඕනේ

    link please? lankawen nam wadaa hodai
  7. Ldy

    Random කතා - දන්නෙ නැති පැතිවල නාන්න යන්න එපා හුත්තො 😢😢

    @tharakaf expose wenna bayai kiwwa neda? Mama wisthara seroma hoyagatta.. ;) ප්‍රේමරත්න අංකල් ගේ දුව ගේ මහත්තයා නේද නැති වෙලා තියෙන්නේ ;)
  8. Ldy

    මට පොඩි ටූල් සෙට් එකක් ඕනේ

    Daraz eke tiyenawa. 1000k wage wenne.. badu hodai.. man gawa dekak tiyenawa https://s.daraz.lk/s.Zb7zZ ------ Post added on 1776175723
  9. Ldy

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඕවා පාවිච්චි කරන්න වෙන්නේ IT නොදන්න office workers ල ට.. මැෂින් ටික පොළවේ ගහලා ගෙදර නොගියොත් හොඳයි
  10. Ldy

    Random කතා - දන්නෙ නැති පැතිවල නාන්න යන්න එපා හුත්තො 😢😢

    මම හික්කඩුවේ මුහුදේ ගිලෙන්න ගිහින් තියෙනවා, තාත්තා බේරාගත්තේ.. එදා ඉඳන් පණ බයයි
  11. Ldy

    Random කතා - දන්නෙ නැති පැතිවල නාන්න යන්න එපා හුත්තො 😢😢

    මම නම් වතුරට පණ බයයි. මගේ යාළුවෙක්, හොඳ පිහිනුම් කරු වගේම කිමිදුම්කරු.. තනියම snorkle කරන්න ගිහින් මැරුණ.. කෙන්ඩ පෙරලිලා Nisal Kevin Kotinkaduwa
  12. Ldy

    God's New Power Supply!

    ඌ දැන් වයසයි ඕවා තේරෙන්නේ නෑ
  13. Ldy

    හොරා කාලා

    ආයුබෝ වේවා. මහ පචා නෙනී
  14. Ldy

    God's New Power Supply!

    machine එක ගාව ටැප් එකක් තියෙන්නේ ඕක water cooled ද අයියේ?
  15. Ldy

    ඇයි කිරියේ AI ගැන බොරුවට බය කරන්නේ

    ඒක හැම දේටම සමාන කරන්න පුළුවන්ද?
  16. Ldy

    ඇයි කිරියේ AI ගැන බොරුවට බය කරන්නේ

    AI වලට බය වෙන්න එපා. AI වලට කරන්න පුළුවන් දෙයක් නෑ. Tee hee

    No contents