1. MINT_51

    ITN ඵකත් දැන් පොටකට ඵන්න වගේ හදන්නේ..😕

    මුන් news කියන්නෙත් ළිද ලග ඕප දූප කියන භාෂාවෙන් බං. මෝඩ හරක්.
  2. MINT_51

    Royal Q Binance app scam or Pyramid?

    100% profit දෙනව කියන එකෙන්ම තේරෙන්න ඕනිනෙ බං.සල්ලි මැවෙන්නෙ නෑනෙ. එකෙක් loss වෙනකොට තමා තව එකෙක් profit කරන්නෙ
  3. MINT_51

    JBL Dealer

    Jkoa
  4. MINT_51

    Wiley vs Sysco Labs?

    LSEG work life balance කොහොමද?
  5. MINT_51

    Micro car brand new

    Micro car brand new ගන්න තිය්නවද බං මේ දවස් වල? Important කරල assemble කරන ඒවත් තහනම්ද?
  6. MINT_51

    කේන්දර අවුල් කියලා ඒත් marry කරලා සතුටින් ඉන්න අය

    ඇත්තටම බඳිනව කියන්නෙ මොකක්ද ජෝතිශ්‍යට අනුව? විවාහය ලියාපදිංචි කරන එකද? එක ගෙදරක ඉන්න එකද? Daily ඩිස්ටිඩිඩින් කරන එකද? 😂 නැත්තම් පෝරුවෙ නග්ගල අෂ්ටක කියල ඒ චාරිත්‍ර කරන එකද?
  7. MINT_51

    Questions anuradhapurata yanna ona

    බැරිද දන්නෙ නෑ. හැබැයි මං යනකොට නම් ගෙවල් කොහෙද ඇහුව. හරිම නිදහස් මේ දවස් වල. 😌
  8. MINT_51

    අයිස් සමග හමුදා සෙබළකු අල්ලයි

    විනය හදන්න, හැමෝටම හමුදා පුහුණුවක් දෙන්න ඕනි කියල කිව්ව නේද කවුද ඇමති කෙනෙක්. 😂
  9. MINT_51

    NSB පියන් කෙනෙක්ගේ.......................

    එතකොට manager ලක්ශ 3ක් වත් ගන්නව ඇති එහෙනම්
  10. MINT_51

    නාඩගම්කාරයෝ දැන් නම් පට්ටම බෝරින් ,

    පිස්සුබං උබලට. ලංකාවෙ කලාකාරයො නෑ දැන්. ඒ නම විකුණන්කන උන් විතරයි ඉන්නෙ. ගොන් පාට්
  11. MINT_51

    අද උදේ වන් ෂොට් කෝටියක් හොයපු හැටි

    මාසෙකට average රුපියල් 10000 ක් විතර ලාබ ගන්න විදිහක් නැද්ද? ඔය රැල්ලට යන්න ගියාම නෙහ් manipulate වෙන්නෙ. Stable company ටිකක shares අරන් දාල alert එකේ ඉන්නව long term effects එයිද කියල. (Practical ද නැද්ද දන්නෙ නෑ) ඒවගෙන් මාසෙකට පොඩි ගානක් අතට ආව නම් ඇති මට. ඒ විවිදිහට කරන අය නැද්ද?
  12. MINT_51

    බානුක රාජපක්ෂ ගැන අද මොකද හිතන්නේ යක්ක පුතුනි

    අසලංක 1 down එවල භානුකව 3 down දාන්න ඕනි.
  13. MINT_51

    අපේ රටේ අපිට ධුරකතන නිෂ්පාදනය කර ගන්න බැරිද

    ඇයි jumbo peanuts. ලොකුවට ගහල තියනව චීනයේ නිශ්පාදනයකි කියල 😐. ණයට රටකජු කනව අපි
  14. MINT_51

    Questions Software Engineer කෙනෙක්ගෙ 40න් පසු ජීවිතය 😢

    මොකක්ද වැඩ කරපු company එක?
  15. MINT_51

    Stress එක නැති කරගන්න මොනවද කරන්න පුළුවන් දේවල් ?

    Physical exercise karapan. Naththam martial art ekak practice karapan
  16. MINT_51

    water purifier help

    මං මේක ගත්ත සතියකට විතරකලින්
  17. MINT_51

    ආණ්ඩුව ගන්න බදුවලින් සියයට 86 කින්ම පඩි ගෙවයි

    අධ්‍යාපනයයි සෞඛ්‍යයි රජය යටතෙ තියෙන්නෙ ඕනි බං. බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට යන්න සල්ලි නැති මිනිස්සු ඉන්නව. එතකොට කොහොමද ඉස්පිරිතාලෙනුත් සල්ලි ගත්තොත්.
  18. MINT_51

    ආණ්ඩුව ගන්න බදුවලින් සියයට 86 කින්ම පඩි ගෙවයි

    ඉස්කෝලෙ සමහර ටීචර්ලගෙ වැඩ හින්ද පොඩි උන් මානසිකව වැටෙනව. හවසට කරන ටියුෂන් එකට එන ලමයිට හොදට උගන්න්නව. අනික් උන් මරන් කන්න හදනව. A/L ගුරුවරුත් ඉන්නව තමන්ගෙ ටියුෂන් එකේ ලමයි වැඩි කරගන්න එක එක වැඩ කරන. Class එන එකාට ලකුණු වැඩි අනික් උන් කොච්චර කරත් ලකුණු නෑ. Paper එක mark කරල දෙන්නෙ නෑ ආපහු. ලකුණු...
  19. MINT_51

    ආණ්ඩුව ගන්න බදුවලින් සියයට 86 කින්ම පඩි ගෙවයි

    මන්ත්‍රීවරුන්ගෙ දීමනා අඩු කරන්න ඕනි. අවුරුදු 5ක් හිටියම pension දෙන එක නවත්තන්න ඕනි. හම්බ කරන්න දේශපාලනය කරන culture එක නැති කරන්න ඕනි. Teachersලට හොදට ගෙව්න්න ඕනි. හැබැයි school teachersලට ටියුෂන් තහනම් කරන්න ඕනි. රජයෙ නිකම් ඉන්න සේවකයො ඔක්කොම ගොවිපළවල් වලට හරි දාන්න ඕනි. සිවිල් ආරක්ශක අය වගේ...

    No contents