1. MINT_51

    EK Married Club-16

    Kellata 24ii. Mta eth hithenawa job 1 karala salli tikak ithuru karan, banda nam ok kiyla. Thama yaluwo ekek wath bandala na. Eka nikam hithata awul wage. Mechchara ikmanta settle wena eka
  2. MINT_51

    EK Married Club-16

    අවුරුදු 25න් බදින එක ගැන married club අයියල මොක්ද හිතන්නෙ? Permanent job එකක් තියනව මට. කෙල්ලගෙ ගෙදරින් ඉක්මනට බන්දන්න හදනව. මට ඒත් දැන්ම බෑ වගෙ. අම්ම ලගට වෙලා ඉන්න ඕනි තව ටිකක් කල් 😭 කලින් බදින එකේ වාසි මොනවාද?
  3. MINT_51

    Brandix කොවිඩ් පොකුරේ අලුත් තත්වය

    අපි මාර අසණයි එහෙම බලනකොට. Companies වලින් මරවල වැඩගන්නව අපේ ජීවිත ගැනවත් හිතන්නෙ නැතුව. අපිත් විදේශ විනිමය ගැන හිතල කටවහන් ඉන්න වෙනව නම් හිතපන් අපි කොච්චර අසරණද?
  4. MINT_51

    Brandix කොවිඩ් පොකුරේ අලුත් තත්වය

    Brandix එකට නඩු දාන්න ඕනි මේකට. උන්ට සල්ලි විතරයි ඕනි. උවමනාවෙන්ම corona නොසලකා හැරල වගේ නෙහ් factory එක ඇතුලෙ. Employees ලගෙ rights violate වෙලා. ලෙඩක් බෝ වෙනව කිය්ල දැන දැනම හිතාමතාම සේවකයන්ගෙ ජීවිත අනතුරේ දාල.
  5. MINT_51

    බ‍්‍රැන්ඩික්ස් කොරෝනාවන්ගෙන් රටම අමාරුවේ.. ආශ‍්‍රිතයන්ගේ තොරතුරු සගවති.. පොලිසීය තොරතුරු ඉල්ලා ප‍්‍රසිද්ධියේ යදිති..

    හොර වැඩ තිබ්බත් නැතත් අපි යන එන තැන්, ආශ්‍ර්‍රය කරන අය ගැන වෙන කෙනෙක් දැනගන්න එක අවුල්. ගොන් media කාරයො හින්ද තමා මිනිස්සු විස්තර දෙන්න බය වෙන්නෙ. අනුන්ගෙ කුණු විකුණල ජීවත් වෙන ගොබ්බ media. මළ ගෙවල් වල මිනිස්සු අඩන හැටි, කෙල්ලො දූෂණය කරපු හැටි රස කර කර පෙන්නන්නෙ, කියන්නෙ. ඒකටම හපන් එදා වේල...
  6. MINT_51

    Nsbm vs SLIIT

    Stress තමයි බං university ළමයෙක්ට තියන එකම විනෝදෙ 😂
  7. MINT_51

    කොල්ලන්ගේ ෆැන්ටසි වලට කෙල්ලො

    සමහර දේවල් fantasy විදිහටම තියෙන එක හොදයි කියලා පරිණත උනාම උබට තේරෙයි. :lol:
  8. MINT_51

    Nsbm vs SLIIT

    IIT palayan bn. mn danna tharamin nam industry eke SLIIT, NSBM walata wada demand wadi IIT
  9. MINT_51

    කඩයක වැඩකරන්න කෙනෙක්

    මං පොඩි කඩයක් දාන්න හිතාගෙන ඉන්නවා. මට කඩේ ඉන්න වෙලාවක් නෑ මං job එකක් කරන හින්ද. කඩේ වැඩ ටික බලාගන්න කවුරුහරි තියන්න කියල මං බැලුවෙ. ඒත් මං කොහොමද එකපාරම මනුස්සයෙක් විස්වාස කරල එහෙම වැඩක් බාර දෙන්නෙ? මට සතියට එක දවස් වගේ තමා කඩේ තියන පැත්තට යන්න වෙන්නෙත්. පිට මනුස්සයෙක් උදේම ඇවිල්ල කම්මලි...
  10. MINT_51

    Migrate - SE

    Mehe internsip iwara una gamn Singa SE job 1k hoyaganna puluwan weida?
  11. MINT_51

    Migrate - SE

    UCSC?
  12. MINT_51

    පැයකට $5 මදිද?

    Trading platforms වලට bank card වලින් සල්ලි දාන්න බැරි trading, Gambling විදිහට සලකන හින්ද. නිකම් අමාරුවෙ වැටෙන්න එපා
  13. MINT_51

    පැයකට $5 මදිද?

    Self control තියෙනකල් හොදයි. දවසක උබ ටිකක් loss උන ගමන් ඒක නැති වෙයි. එදාට උබත් නැත්තටම නැති වෙයි. අත්දැකීමෙන් කියන්නෙ 😂 උබ පටන් අරන් තාම වැඩි කාලයක් නෑ නේද?
  14. MINT_51

    Ebay dropshipping class

    මං දැක්ක සමහර youtube කාරයො කියනව ලමයි ඉගෙන ගන්නෙ නැත්තම්, youtube, fiverr වගේ දෙයක් ඉගෙන ගන්න යොමු කරන්නලු. පොඩි උනුත් ඉක්මනට සල්ලි හොයන්න පුලුවන් කියල මුන්ට රැවටිල ජිවිතේම විනාස කරගන්නව. ඉක්මනට සල්ලි හොයන්න පුලුවන් තමා. එත් fiverr, youtube account වල අවුලක් ගියපු දවසට ඔක්කොම ඉවරයි. ලගදිත්...
  15. MINT_51

    Sysco Labs vs WSO2?

    does anyone know about Cambio SE fresh graduate salary?
  16. MINT_51

    Cambio software engineering

    Any idea about salaries in Cambio?
  17. MINT_51

    මී හරකාගේ ප්‍රහාරය

    තුවක්කු දුන්නොත් හරක් ඇනල මිනිස්සු මැරෙනවට වඩා suicide කරගෙනයි, ගමේ වලි වලදි වෙඩි තියාගෙනයි මිනිස්සු මැරෙයි 😂
  18. MINT_51

    Nissan Sunny N17 2011

    මේකේ fuel economy කොහොමද බන්. Experience තියන කෙනෙක් උදව් කරන්න. එකක් ගන්න කියලා බැලුවේ. https://ikman.lk/en/ad/nissan-sunny-n17-2011-for-sale-colombo-33
  19. MINT_51

    ඇප් හදන කෙනෙක් ඕනි..

    innawa. pm karanna
  20. MINT_51

    පොඩි car එකක් _ Autogear

    Axia 1k thiynawa. 30i

    No contents