ITN ඵකත් දැන් පොටකට ඵන්න වගේ හදන්නේ..😕

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,283
    47,157
    113
    අයිටීඑන් එකේ යූටියුබ් සල්ලි යන්නේ කාටද කියලා හොයලා බැලුවොත් ඕක තේරෙයි.
    ඒක තමා මාත් බැලුවෙ..ඉස්සර මුං මේ වගේ වැඩ කරේ නෑ..
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ජාතියේ දරුවන්ගේ සුජාත හෙල සන්ස්කෘතික නාලිකාව. Heading to Saubhagya
     
    • Haha
    Reactions: jhnnwp

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    මුන් news කියන්නෙත් ළිද ලග ඕප දූප කියන භාෂාවෙන් බං. මෝඩ හරක්.
     
    • Haha
    Reactions: ruwantheekshana

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    අයිටීඑන් එකේ යූටියුබ් සල්ලි යන්නේ කාටද කියලා හොයලා බැලුවොත් ඕක තේරෙයි.
    ඒ වචන කලින් අහලා තියනවා මම නම්
     

    Similar threads