1. randext86

    Mam ada re beela!

    Maybe you are making fun if the situation. But.... If you're serious, I feel you bro. I had lots of bad experiences in the past due to war, had enormous mental stress. Got relieved after 2009, never expected I'd have to go through the same shit again. The damage done to the country is much...
  2. randext86

    ජපන් බයික් වලට මොකද වුනේ? (Part-I)

    හොඳා හොඳා. උඹ CT100 එකම පැදගෙන හිටපන්.... උඹ හරි. ජය වේවා....!!!
  3. randext86

    ජපන් බයික් වලට මොකද වුනේ? (Part-I)

    පුතා වලිගෙ පාගගෙන ලෙසටම :lol::lol::lol: ඉස්සර ඉන්දියාවේ Hero Honda කියලා බයික් හැදුවා. දැන් ඉන්දියාවේම Hero කියලා වෙනම බයික් හදනවා Honda කියල වෙනම හදනවා. නැතුව මම කියලා තියෙන්නේ ජපානේ Honda ගැන නෙමෙයි.
  4. randext86

    AGV හෙල්මට් EBAY එකේ අඩුවට

    4000ට AGV හෙල්මට් එකක් තියා හෙල්මට් එකක වයිසර් එකක්වත් ගන්න බෑ. පාවිච්චි කරපු එකකුත් අඩුම ගානේ 25ක් වත් වෙනවා
  5. randext86

    What is the best era of your life

    From the day I was born till today. Many ups and downs, but no regrets. :):):)
  6. randext86

    High pressure washer

    Pressure pump එක service station වල පාවිච්චි කරන ජාතියේ ලොකු එකක්, තමන්ගේ වාහනේ ගෙදරදී හෝදගන්න වගේ පොඩි වැඩ වලට ඔය වගේ ලොකු pump එකක් අරගෙන තේරුමක් නෑ. Karcher එක නම් ඒ වගේ පොඩි වැඩ වලට හොඳයි. මම ගත්තේ තුඩාවේ බ්‍රදර්ස් එකෙන්, දැන් අවුරුදු 3ක් විතර ඇති, කිසිම අවුලක් නෑ .
  7. randext86

    අත් වැඩ (.)(.)

    ත්‍රෙඩ් එක කාලා :angry::angry::angry:
  8. randext86

    the meme thread - Part 2

    :sorry::sorry: අත කැපෙයි :P:P
  9. randext86

    Nova 2i

    Bumping the Dumping
  10. randext86

    මේ_ටීචර් කෙනෙක්ද?

    ඔව් ඔව් උඩුගල්පිල්ලෑවේ මාධ්‍ය මහා විද්‍යාලයේ 8 වසරේ සිංහල ටීචර්
  11. randext86

    දුකයි බං

    PM එකක් දැම්මා. බලපන්. බලලා ඉවරවෙලා මේකට වෙලා බයිලා ගහ ගහ ඉන්නේ නැතිව ගිහිල්ල පාඩම් කරපන්. :angry::angry::angry:
  12. randext86

    HNB savings account interest credit wenne kawadada?

    Gump, Forrest Gump
  13. randext86

    Shen මොඩලින් සහ ගායනයට හරිම දක්ෂයි

    ගෑනියෙක් වුනත් පිරිමියෙක් වුනත් මේ වගේ එවුන්ව බයිට් එකට ගන්න එපා බන්. උගෙන් කාටවත් කරදරයක් නෑ නේ.
  14. randext86

    Beat Silencer Law/ බීට් කෑන් නීතිය

    මේක ඇත්ත වෙන්නැති, එත් බන් ප්‍රශ්නේ තියෙන්නේ ගොබ්බ පොලිස් කාරයෝ ඕවා පිළිගනියිද? දැන් අරු කියල තියෙනවා වගේ ට්‍රැෆික් OIC ලියපු දඩ කොලේ වැරදියි කියන පිස්සු යක්කු ඉන්න පොලිසියෙන් අපිට සාදාරණයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? ITI එකෙන් කීයක් ගන්නවද දන්නෑ test කරන්න. හැබැයි ඉතින් එහෙම කරනවානම් උසාවි...
  15. randext86

    Beat Silencer Law/ බීට් කෑන් නීතිය

    ඕකේ අනික් පැත්තනේ බන් හරි නම් වෙන්න ඕනා. පොලිසියෙන් කියනවනම් සද්දේ වැඩියි කියලා උන් ඔප්පු කරලා පෙන්නන්න ඕනා නියමිත ශබ්ධයට වැඩියෙන් තියෙනවා කියලා. උන් ගාව decibel මීටර් එකක් තියෙන්න ඕනා. එත් ඉතින් ලංකාවේ ගොබ්බ සිස්ටම් එකේ හැටියට ඒක සිද්ධ වෙන්නේ නෑ. ඕන නම් ඉතින් දඩේ ගෙවන්නේ නැතිව උසාවි ගිහිල්ල...
  16. randext86

    Breaking තට්ටයා out !!

    යකොහ් දැන් නේ දැක්කේ උඹේ location එක. එල එල. ජය වේවා
  17. randext86

    Breaking තට්ටයා out !!

    ආහ්හ් ඉස්පීඩ් මල්ලි කොහොමද? කාලෙකට පස්සේ. මයිත්‍රී කාරය කුජීත වෙන්න ගත්තට පස්සේ එලකිරිය පැත්තේ දැක්කෙම නෑ :P:P:P ඕවා මහා සංකීර්ණ ප්‍රශ්න බන්, ඔව්ව ගැන කතාකරන්න ගියාම පිස්සු හැදෙනවා. ඒක නෙමෙයි, දැන් මොකක්ද පදින බයික් එක. තාම XR ද?

    No contents